(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවත් රටක කර්මාන්ත සඳහා සියයට තුනක භූමි ප්‍රමාණයක් අවශ්‍යයි.කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි පුර ඇති ඉඩම් කර්මාන්ත සඳහා ලබාදීමට අප අදහස් කර තිබෙනවා. අප ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කළ යුතුව තිබෙනවා.නවය වසරෙන් පසුව විෂය නිර්දේශයට ව්‍යවසායකත්ව විෂය ඇතුල් කරන ලෙස අප ඉල්ලීම් කර තිබෙනවා.තරුණයන් ව්‍යවසායකයන් ලෙස ආර්ථිකයට බද්ධ කර ගැනීමේ සැලසුමක් අපට තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට දිනය තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස ම
සමගි ජන බලවේගයේ සභාපතිවරයා ඉවත් වූයේ නවකයන්ට අවස්ථාව දෙන්නට බව සජබ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කළු ගඟේ පාවී ආ මුවෙකු අද (19) තෙබුවන වයි හන්දියේ කඩ වීදිය ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් එක්ව ගොඩගත්තද ඒ වන විටත් මුවා මයගොස් සිට ඇතැයි තෙබුවන පොලිසිය කිය
මුදල් නොදුන්නැයි මවට කොසු මිටකින් සහ අතින් පයින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව තුවාල ලබා රෝහල්ගත කර සිටි මව ඊයේ (18) මියයාම සම්බන්ධයෙන් සැකකාර පුතා අ
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට
Perera LD Tuesday, 18 March 2025 07:42 PM
අහසෙන් පාත් වෙලාද? මේ රටේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලද හිතන්නේ. දැනටමත් එහෙම විෂයක් 10 වසරේ ඉඳලා සාමාන්‍ය පෙල දක්වා මාධ්‍යය 3න් ම තියනවා. ළමයි ඒවා ඉගෙන ගන්නවා. අර අධ්‍යපනයෙන් වැට් අයින් කරනවා වගේ කතාවක්, මේවගේ කතා කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න ඕන. මිනිස්සු ජන්දේ දුන්නේ කියන බොරු විශ්වාස කරලා නෙවෙයි. නාස්තිය දූෂණය නැති රටේ වෙනසක් කරන්න හැකියාවක් දශක ගානකට පස්සේවත් තියනවද කියලා බලන්න.
අම්බලන්ගොඩ ජයවීර Tuesday, 18 March 2025 07:50 PM
ඇත්තටම හොද අදහසක්. හැබැයි වැඩේ හරි පිළිවෙලට යන්න ඕකා. අදහස නම් ඉතාමත්ම කාලෝචිතයි.මේ වට සම්බන්ධ වෙලා වැඩ කරන්න අපිට දැන් වයස වැඩියි. ඔබගේ අදහස සාර්ථක වේවා කියල මම සුභ පතනවා.
අම්බලන්ගොඩ ජයවීර Tuesday, 18 March 2025 07:55 PM
හදුන්, පුලුවන් නම් මේක හය වසර සිටම ආරම්භ කරන්න. ඉස්සර මේව තමයි එම්.ඩී.ඩී. පීරිස් වගේ අධ්‍යාපන ලේකම්වරැ කලේ. දැන් ඉන්න අයට කිසිම නිර්මාණහීලිත්වයක් නැහැ.ඉස්සර පුාග්වෘත්තිය 1 සහ 2 කියල විෂය දෙකක් තිබුණා. එවැනි විෂයන් ඉගැන්වීමේ අරමුණක් මේකම තමයි.එහෙම වුනොත් පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ රැකියා පෝලිම් වල ඉන්න වෙන්නෙ නැහැ.ඔබගේ අදහස මම ඉතාමත්ම අගේ කරනවා.
Chathura Wednesday, 19 March 2025 08:36 AM
අපේ රොටියව ඇමති කරමු