IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වාර්තාගත සංචාරක පැමිණීමක්

(යොහාන් භාසුර)

මෙම මස (මාර්තු) පළමු දින 13 තුළ මෙරටට විදේශ සංචාරකයන් 53,838 ක් පැමිණ ඇති බවත් ඉන් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය.

ඒ අතර ඉන්දීය ජාතිකයන් 7,348 ක්, ජර්මන් ජාතිකයන් 4,289 ක් සහ බි්‍රතාන්‍ය ජාතිකයන් 3,937 ක් මෙරටට පැමිණ ඇති බවත් මෙම වසරේ ගතවූ කාලය තුළ විදේශ සංචාරකයින් 264,022 ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

වාර්තාගත සංචාරක පැමිණීමක්

මැක්ස් Thursday, 16 March 2023 04:20 PM

ඒකනෙ සජබයොයි, ජජබයොයි වැඩ වර්ජන පටන් ගෙන රට වනසන්නෙ. පාසල් දරැවන්ගේ අධ්‍යාපනය වනසන ජෝසප් ස්ටාලින් නමැති මෘගයා නැවත ක්‍රියාකාරී වෙන්න දඟලන්නෙ. තෙල් පාලිත, රංජන් ජයලාල් පන්නයේ කඩාකප්පල්කාරීන් සේ ම gmoa ෂයිලොක්ලා වේදිකා දෙවනත් කරන්නෙ.

:       0       0

Nandasena gr Friday, 17 March 2023 06:11 AM

රුසියානු සංචාරකයන්ගෙන් ලැබෙන සෙතක් නැහැ.අමු හිඟන්නො

:       0       0

BamunuarachchiSaturday, 18 March 2023 12:09 PM

අඩුගානේ ඔබ උඩරට, මතුරට තියා ස්ලේව් අයිලන්ඩ් වත් ගිහිල්ලා තිබෙනවද? ලංකාවට එන්න සල්ලිතිබෙන රුසියානුවෝ ඔබට වඩා පොහොසත් කියා ෂුවර්... තමන්ගේ මට්ටමින් අනුන් ගැන හිතන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 114 0


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 758 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2560 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 898 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 150 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 758 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1694 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site