(යොහාන් භාසුර)
මෙම මස (මාර්තු) පළමු දින 13 තුළ මෙරටට විදේශ සංචාරකයන් 53,838 ක් පැමිණ ඇති බවත් ඉන් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය.
ඒ අතර ඉන්දීය ජාතිකයන් 7,348 ක්, ජර්මන් ජාතිකයන් 4,289 ක් සහ බි්‍රතාන්‍ය ජාතිකයන් 3,937 ක් මෙරටට පැමිණ ඇති බවත් මෙම වසරේ ගතවූ කාලය තුළ විදේශ සංචාරකයින් 264,022 ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වාර්තාගත සංචාරක පැමිණීමක්
මැක්ස් Thursday, 16 March 2023 04:20 PM
ඒකනෙ සජබයොයි, ජජබයොයි වැඩ වර්ජන පටන් ගෙන රට වනසන්නෙ. පාසල් දරැවන්ගේ අධ්‍යාපනය වනසන ජෝසප් ස්ටාලින් නමැති මෘගයා නැවත ක්‍රියාකාරී වෙන්න දඟලන්නෙ. තෙල් පාලිත, රංජන් ජයලාල් පන්නයේ කඩාකප්පල්කාරීන් සේ ම gmoa ෂයිලොක්ලා වේදිකා දෙවනත් කරන්නෙ.
Nandasena gr Friday, 17 March 2023 06:11 AM
රුසියානු සංචාරකයන්ගෙන් ලැබෙන සෙතක් නැහැ.අමු හිඟන්නො
BamunuarachchiSaturday, 18 March 2023 12:09 PM
අඩුගානේ ඔබ උඩරට, මතුරට තියා ස්ලේව් අයිලන්ඩ් වත් ගිහිල්ලා තිබෙනවද? ලංකාවට එන්න සල්ලිතිබෙන රුසියානුවෝ ඔබට වඩා පොහොසත් කියා ෂුවර්... තමන්ගේ මට්ටමින් අනුන් ගැන හිතන්න එපා.