(යොහාන් භාසුර)
වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද 134 කින් පත්වූ වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අද වන විට මන්ත්‍රීවරු 92 පමණක් සහය ඇති බවත් ආණ්ඩුවට සරල බහුතරය පවා අහිමිවී ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (4) පැවසීය.
වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තව දින 46 කින් අවසන් වන බව කී පීරිස් මහතා වත්මන් විපක්ෂ නායකවරයාගේ ජය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති අඩිතාලමක් කරගෙන මෑත කාලයේ බිහිවූ දැවැන්ත සන්ධානය මේ මස 8 වැනිදා බිහිවන බව ද සඳහන් කළේය.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
මෑත කාලය තුළ කිසිදිනක නොවූ ආකාරයට වත්මන් ආණ්ඩුව අධිකරණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවත් වත්මන් ජනාධිපතිවරයා අධිකරණ පද්ධති අකර්මණ්‍ය කිරීම ප්‍රසිද්ධියේ අධිකරණ විනිසුරුවරුන් විවේචනය කරන බවත් ඒ මහතා කීය.
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වර්තමාන ආණ්ඩුවේ ආයු කාලය තව දින 46 යි
ගමේ එකාලා Sunday, 04 August 2024 03:31 PM
එහෙට මෙහෙට පැන පැන තමුන්ගේ වාසියට පැවැත්මට වැඩ කරපු කෙනෙක් කියන කතා වලින් දැන් වැඩක් තියේවීද??
NANDALAL DE SILVA - FRANCE Sunday, 04 August 2024 05:06 PM
මෙයත් හරියට "පතෝල කරලක් " වගෙයි .කතාවේ කිසිම ගුණයක් වත් අගුණයක් වත් නැහැ .කිසිම හරයක් නැති කතාවක්
Lalla Sunday, 04 August 2024 09:54 PM
තනි අලියෙක් මෙච්චර දේ කළ එක ගැන සතුටු වෙන්න මහැදුරෝ.