IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


වරෙන්තුකරු පී.සීගේ අත සපා පැනයයි

(ගයාන් සූරියආරච්චි)

මාවනැල්ල ප්‍රදේශයේදී  විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවැසියන් ගෙදර සිටි සුනඛයා උසිගන්වා පසුව වරෙන්තුකරුවන් විසින් කොස්තාපල්වරයකුගේ අත සපා කා අත්අඩංගුවෙන් මිදී පලා යාම සම්බන්ධයෙන් කාන්තාවක සහ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25 ක් වන පුද්ගලයකු සහ අවුරුදු 23 ක  කාන්තාවක බව පොලිසිය පවසයි.

සුනඛයා සපා කෑම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මාවනැල්ල රෝහලෙන් පිටව ගොස් ඇති අතර කොස්තාපල්වරයා නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම හා සතකු පිළිබදව නොසැලකිළිමත්වීම යන චෝදනා සම්බන්ධයෙන් එම නිවෙසේ සිටි කාන්තාව සහ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පලාගිය වරෙන්තුකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිසිය පවසයි.

මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

වරෙන්තුකරු පී.සීගේ අත සපා පැනයයි

ඔබේ අදහස් එවන්න

දියත

කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
2024 නොවැම්බර් මස 28 4 0

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට


ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 28 83 0

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල


ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ
2024 නොවැම්බර් මස 28 283 0

දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.


කිරළව පාලම ගිලා ගිලා බසියි
2024 නොවැම්බර් මස 28 507 0

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී


ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 228 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site