(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකොටුව ඕල්කට් මාවතේ බෝධිය පොලිස්මුරකුටිය තුළ පොලිස් නිලධාරීන්ට පිහියක් පෙන්වා තර්ජනය කර මුරකුටියට අතින් පයින් පහරදී අලාභ හානි කර පලායාමට උත්සහ කළ විවෘත වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු ලබා සිටින ආදුරුප්පුවීදියේ පදිංචි (30) හැවිරිදි පුද්ගලයෙකි.
එහි එහි පොලිස් නිලධාරීන්ට පිහියක් පෙන්වා පලායාමට උත්සාහ කළ වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලීසිය පවසයි.
පිටකොටුව පොලිසිය් උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුලු හත් දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් ඊයේ (4) සවස ඕල්කට් මාවතේ අපරාධ මර්දන රාජකාරියේ නිරත වෙමින් සිටියදි මාර්ගයේ සැකකටයුතු ලෙස රැඳී සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඕල්කට් මාවතේ බෝධි අසල පොලිස් මුරකුටිය වෙත ගෙන ගොස් ඔහු පරික්ෂා කිරීමට සුදානම් අවස්ථාවේ සැකකරු එයට විරුද්ධ වී පොලිස් නිලධරීන් වෙත තහනම් පිහියක් එල්ල කර මුරකුටියේ විදුරු ජනේල වලට අතින් පයින් පහර දී අලාභ හානි කර පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට උත්සහ ගෙන ඇති බව පොලිසිය පවසයි.
එහිදී පොලිස් නිලධාරීන් විසින් පරීශ්‍රමයක් යොදා සැකකරු මෙල්ල කර පොලිස් නිලධාරීන් වෙත තහනම් පිහියක් එල්ල කර තර්ජනය කිරීම, පොලිස් මුරකුටියට පහර දී අලාභ හානි කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ස්ථානයට ගොස් ප්‍රශ්න කිරීමේ ඔහු විවෘත වරෙන්තුකරුවෙක් බවට අනාවරණය කරගෙන ඇත.
විදුරු වලට පහර දීම සම්බන්ධයෙන් මෙම සැකකරු කැපුම් තුවාල ලබා ඇති අතර, පොලිස් නිලධාරීන් සැකකරු පොලිස් ආරක්ෂාව වයතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. පිටකොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වරෙන්තුකරුවෙක් කොටුව පොලිස් මුරපොලට හානි කරලා