කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන නිහඩ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (19) පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙයි.
(ඡායාරුපය ශාන්ත රත්නායක)
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වරාය කෙටුම්පතට එරෙහිව ජවිපේ විරෝධය
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 19 May 2021 07:32 AM
සාමකාමී උද්ඝෝෂණ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒවා මේ අයුරින් විනයක් හික්මීමක් ඇතිව කෙරෙනා අයුරු දැකීම සතුටට කරුණක්.... මේ වගේ වේලාවල නම් පොලිසිය පොලිම් ගණන් සිටිනවා. ඒත්, බැංකු හොරු කඩන වෙලාවල්වල බෙහෙතකට එක්කෙනෙකු හොයාගන්නට නැහැ. අපූරු පොලීසිය.
Raveendra Wednesday, 19 May 2021 07:54 AM
කාරුණිකව අපගේ අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනුමට සියල්ලන්ටම හැකිවේවා.. අවංකව, තම හිතට එකඟව කිසිවෙකුට කිවහැකිද මේ "සුදුකුමාර ප්රමුඛ රතුහැට්ටකාරයෝ" මෙතෙක් කල් රටේ කුමන දෙයකට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරේද? නොඑසේ නම් සැමදාම" වහා නවත්වව් වහා දියව්" කියමින් පාරේ රස්තියාදු වෙමින් මිනිසුන්ගේ වටිනා කාලය කා දැමුවේද?
යෝගා Wednesday, 19 May 2021 08:12 AM
මේක කාගේ කොන්ත්‍රාත් එකක්ද?
SankaWednesday, 19 May 2021 08:49 AM
අර උඩ කමෙන්ට් දාලා තියෙන අය චීනාට කෑල්ලක් දෙනවට කැමැතියිද? අනේ මෙහෙමත් මන්ද බුද්ධිකයින් ටිකක්...!!! විදේශිකයෝද?
අනේ අපොයි Wednesday, 19 May 2021 08:29 AM
ජවිපයේ සාධුලත් ඉන්නවා...
මැක්ස් Wednesday, 19 May 2021 09:25 AM
මේ ගොල්ලො ප්‍රමාණයෙන් 3% ක් වුවත් කරන හානිය ඊට වැඩියි. 71 සිට අද දක්වාම කිසිම රජයකට (යහපාලනයට හැර) වැඩක් කරන්න නොදී, අරක දියව්... මේක දියව් කිය කියා රටේ ඉදිරි ගමනට අකුල් හෙලීම මෙයාලාගේ කාර්යය භාරයයි.
ගමේ එකාලාWednesday, 19 May 2021 10:09 AM
ඒක නම් ඇත්ත... අන්තරේ කියලා කෙහෙල්මලක් අටවගෙන විශ්ව විද්‍යාල ඇතුලේ කරවපු හරිය මදෑ...
saman Saturday, 22 May 2021 10:12 AM
මේ අය ඉතින් ඕනෙම දේකට විරුද්ධ වුණත්, රටේ ප්‍රගතියට කිසිම සාධනීය යෝජනාවක් නම් කරන්නේ නැහැ.