IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වරාය නගරයට කරන්න යන දේ ජනපති කියයි

(අංජුල මහික වීරරත්න)

පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ  අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවත් එහි ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම වැනි කටයුතු දෙස් විදෙස් ආයෝජකයන් වෙත පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. 

ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම' යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය.



අදහස් (11)

වරාය නගරයට කරන්න යන දේ ජනපති කියයි

Achini Tuesday, 25 June 2024 07:58 PM

විකුණලා ඉවරයි නේද වරාය නගරය

:       23       27

Kumar Tuesday, 25 June 2024 09:17 PM

ශ්‍රී ලාංකික උරා බොන අයට හොඳයි.සියලුම නූගත් "ගැනුම්කරුවන්" එයට වැටෙනු ඇත.

:       1       7

මැක්ස් Tuesday, 25 June 2024 09:26 PM

වරාය නගරයේත් වී ගබඩා කෙරුවොත් මොකද ජනාධිපති තුමා? මත්තල එහෙම කරනකොට ෆුල් සපෝට් එක දුන්න වගේ අනුර කුමාර මල්ලිත් එකට ඔබට සහාය වෙයි.

:       6       3

සෙනෙවිරත්න Tuesday, 25 June 2024 10:03 PM

අනේ තාක්ෂණය ,තවම කාඩ් පේමන්ට් ප්‍රවර්ධන කරන්න වැඩ පිලිවෙලක් නැහැ ,රටේ ආදයම් වලින් බාගයක් හොරා කනව මේ කාඩ් ක්‍රමය නැති නිසා, ටිකට් නොදී අත යට ගාන ගන්නව, නැත්නම් සාක්කුවෙ දාගන්නව, කඩ කාරයො බදු වලින් පනිනව, මෙයාලට කිසිදු උවමනාවක් නැහැ. ඔය වගේ තැනකට ඇවිත් හීන කියවල යනව කෙරෙන්නෙ නැහැ, ඉලෝන් මස්ක් හම්බවෙලා මනුස්සකමට කකා කලාම මෙයා ටෙස්ලකම්පැනි ගැන හීනබලනව, මෙහෙ සහචරයො අප්පුඩි ගහනව.හරිමගොං

:       1       13

Saman Tuesday, 25 June 2024 10:14 PM

මෙයාගේ හැමදාම තියෙන්නේ අරමුණු විතරයි , එකත් චන්දෙ කාලෙට විතරයි

:       2       11

chinthaka Tuesday, 25 June 2024 11:46 PM

රනිල් සීයේ , ඔයා කරදර වෙන්න එපා. අපි දන්නවා ඔයා ඔයවගේ ගොඩාක් පොරොන්දු අවුරුදු 40 පුරාවටම දුන්නා...මතකද ෆොක්ස්වැගන් ..අපි තරුණයෝ රටේ අනාගතය බලාගන්නම්. තව මාස 3 න් ඔයාගේ පිනා කාලය ඉවරයි. දැන් වලපයයි ගොඩපයයි තියාගෙන නැති ලෙඩ දාගෙන ජිවිතයේ අන්තිම කාලයේ හිරේ ලගින්නද හදන්නේ ?

:       5       11

Siri Wednesday, 26 June 2024 01:22 AM

ඉස්සර දවසක් " කොළඹ හදන්න යන වරාය නඟරය නිසා අපේ මුහුද කොළඹ ඉඳල බෙන්තොටට යනකල් විනාශ වෙනවා. අපි බලයට ආ ගමන් ඕක නවත්වනවා." කියල නේද කිවේ.

:       1       10

sam Wednesday, 26 June 2024 08:14 AM

අනේ ඒ ඇති චීනයට ලංකාවට අයිති නැහැ නේද?

:       1       10

චන්දිම Wednesday, 26 June 2024 08:19 AM

ඔවු ඔවු කළා තමයි හම්බන්තොට වරායටත්. ඔය දැන් හොඳට ලැබෙන්නේ ඩොලර් හෝ ගාල. කරපු හැමදේම බොහොම ලස්සනට කරලා තියෙනවානේ?

:       1       11

Perera Wednesday, 26 June 2024 10:20 AM

කතාව රොස් රොයිස් එකෙන් යනවිදියට වුණත් ගමන යන්නේ පයින්

:       1       7

Rata Perata Wednesday, 26 June 2024 10:42 AM

ඉදලා ඉදලා ගමේ ගෙදරකට ගිහින් පිස්සු කතාවක් කියන සියා කෙනෙක් අපේ ගමෙත් හිටියා

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 259 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 363 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 231 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 887 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1526 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4276 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24738 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site