(අජන්ත රත්නායක)
වයඹ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා වාරියපොල ප්‍රාදේශීය සභාව මුද්‍රණය කළ බැනර්වලට වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකුගේ ඡායාරූපයක් ඇතුලත් කර තිබූ අයුරු දැකගත හැකි විය.
වාරියපොළ නගරයේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කර තිබු මෙම ශෝක ප්‍රකාශ බැනර් අතපසු විම දැනගත් විගස එය ඉවත් කිරීමට ට ප්‍රාදේශීය සභාව විසින් කටයුතු කර තිබිණි.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාරියපොළ සභාවට ආණ්ඩුකාර මුහුණ මාරු වෙයි
fairoos Tuesday, 07 December 2021 05:33 PM
මේවනේ දෙයියෝ සාක්කි...!!!
Perera Tuesday, 07 December 2021 11:44 PM
එහෙම දෙයක්වත් හරියකට කරගන්න බැරි එවුන්ගෙන් ඉන් එහාට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්