(අනිල් ගාමිණි, සංජීවනී කෝට්ටේගොඩ සහ ආම්.එම්.ජේ.බාණ්ඩාර)
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ ගල්ගමුව ප්‍රදේශයේදි ඊයේ රාත්‍රී 11.30ට පමණ වල් අලි රංචුවක් ගැටීමෙන් වල් අලි තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ගල්ගමුව දුම්රිය ස්ථානයට කිලෝමීටර්යක් පමණ දුරින් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පැයකට පමණ පසු යලි දුම්රිය ගමන් ආරම්භ කර තිබේ.
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වල් අලි හතරක් තැපැල් දුම්රියට බිලි
Asela Thursday, 28 September 2023 09:00 AM
මෙහෙමත් අපරාද ? මේ තැන අලි නිතර පාවිච්චි කරන අලිමන්කඩක් නම් මේ අපරාදයට දුම්රිය දෙපර්තුමෙන්තුවත් රජයත් සම්පුර්ණ වගකියන්න ඕනේ . පිටරට සත්ව සංවිධාන වලටවත් මේවා පෙන්නේ නැත්ද ?
අරවින්ද මොනරවිල Thursday, 28 September 2023 11:47 AM
ඇත්තටම මේක නොසැකිල්ල හා අපරික්ෂාකාරි ලෙස රිය ධාවන කිරිම නිසා සිදුවු වරදක්, පහුගිය කාලයේ වාර්ථාවු පරිදි දුම්රිය රියදුරන් රාත්‍රි කාලයට බීමත්ව දුම්රිය ධාවනය කරන බවට මේක හොද සාක්ෂියක්. මෙවැනි තත්වයන් මගහරවා ගන්න පලමුව රත්‍රියේ දුම්රිය සේවයේ යෙදෙන සියලුම දුම්රිය සේවකයන් ඇල්කොහොල් පරික්ෂණයට ලක් කරන වැඩ පිලිවෙලක් ආරම්භ කල යුතු අතර පසුව එය අනිකුත් සියලුම රාජ්‍ය සෙවාවන් සදහාද ක්‍රියාත්මක.කල යුතුයි.
gamage Thursday, 28 September 2023 02:32 PM
මෙතැන අලියෙක් මළාම තියෙන දුක දළ වශයෙන් දවසකට රිය අනතුරු වලින් මිය යන සංඛ්‍යාව 7-8ක් පමණ වෙනවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැනේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ මිනිස්සු ගැන. ඒවාට නීති තද කරලා පිළියමක් කරන්න එපෑයෑ.
Dayana Thursday, 28 September 2023 02:49 PM
දුම්රිය රියදුරන් නිතරම බොනවා... මහන්සිය යන්න එය බරපතල වැරැද්දක් නෙවෙයි.
gamage Friday, 29 September 2023 12:43 PM
මගේ කමෙන්ට් එකට ආපු රතු කමෙන්ට් 4 දැක්කාම ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය නැතිවුණාට කමක් නෑ. පාරෙ වාහනයක හැප්පෙන එක සාමාන්‍ය දෙයක් කියලා කියන අය හරක්ද මන්දා... මිනිස් ජීවිතවල වටිනාකම බිංදුවටම බැහැලා කියන එක පැහැදිලියි. ඉතින් ඒක තමයි දේසේ හැටියට වාසේ කියන්නේ ... මිනිස්සුන්ගේ ආකල්පවල හැටියට තමයි හැසිරීමත්...