(නිමල් ජයරත්න)
මනම්පිටිය වැලි සමාගමේ ලොරි රථගාලේ අභිරහස් ලෙස මියගිය වැලි ව්‍යාපාරිකයකුගේ් සිරුර අද (30) පෙරවරුවේ සොයා ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ගිණිදමන 40 වියැති දෙදරු පියකු බව පොළොන්නරුව පොලිසිය කියයි.
ලොරිරථ හිමිකරුවකු මරණ කරු පෙරදින රාත‍්‍රියේ මනම්පිටිය වැලි සමාගමෙන් වැලි ලබා ගැනිමට තවත් ගෝලයකු සමග පැමිණ ඇති අතර ලොරි රථයේම නින්ද ගොස් ඇති අතර ඔහු උදැසන ලොරි රථයෙන් බිමට වැටි සිටි අයුරු ලොරි සහයකයා දැක ඒ බව පොලිසියට දන්වා ඇත..
තවත් මිතුරන් පිරිසක් සමග ලොරි රථගාලේම මත්පැන් සාදයක් පැවැත්වු බව ලොරි සහයකයා පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වේ.
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැලි ව්‍යාපාරිකයා අභිරහස් ලෙස මියයයි