(ප්‍රියාණි මංගලිකා)
කොටවෙහෙර, ගල්කඩවල ප්‍රදේශයේදී වල් අලියෙකු පහර දීමෙන් සිවු දරු පියෙකු අද (10) පෙරවරුවේ මරණයට පත්ව ඇති අතර මෙය දින හතරක් තුල සිදු වූ දෙවන මරණය බව කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කොටවෙහෙර, ගල්කඩවල ලිපිනයේ පදිංචි ඩබ්.එම්.කේ.තිලකරත්න (59) නැමති ගොවි මහතෙකි.
ගොවි මහතා උදෑසන තම ගෙවත්තේ දර කපමින් සිටියදී, එක්වරම කඩා වැදුන තනි අලියාගේ පහර දීමට ලක්ව මෙසේ මරණයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.
වල්අලි ප්‍රහාරයෙන් පසුව අනතුරට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහු රෝහල් ගත කරණ විටද මිය ගොස් සිට ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මියගිය පුද්ගලයා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටවෙහෙර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වල්අලි ප්‍රහාරයෙන් ගොවියෙක් මරුට