IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වැලිගම මුහුදේ පාට වෙනස් වෙලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම නගරය ආශ්‍රිත මුහුදු කලාපයේ අද  මුහුදු රළ ස්වභාවික පැහැය වෙනස් වී තද දුඹුරු පැහැයක් ගැන් වී තිබු බව ඒ අවට ජනතාව පැවසීය.

එක්වරම සිදු වී තිබු මෙම වෙනස්කම හේතුවෙන් ජනතාව අනියත බියක් ඇති කර ගෙන තිබුණි.

මේ පිළිබඳව නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතාගෙන් විමසූ විට කියා සිටියේ වර්ෂාවත් සමග මේ දිනවල දිය වැල් රටාව වෙනස් වී ඇල්ගී වැඩි වීමත් සමග මුහුදු රල පැහැයේ වෙනස් වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

මෙය ද එවැනි තත්වයක් ද යන්න සොයා බැලීමට ජල සාම්පල් ලබා ගෙන වැඩි දුර පර්යේෂණ සිදු කරන බවත් එම නිසා කිසිවකුත් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (4)

වැලිගම මුහුදේ පාට වෙනස් වෙලා

pakeer Sunday, 17 September 2023 05:27 PM

සාමාන්‍යයෙන් දුඹුරු ඇල්ගී අපේ වෙරළේ නැහැ .තියෙන්නේ දම්,රත්,කොළ,නිල් වගේ ඒවා

:       0       1

Bunny Preena Monday, 18 September 2023 09:31 AM

සුනාමියෙන් කරදර වලට මුහුන දුන්නු ජනතාව මෙවැනි දේවල් ගැන බියට පත්වෙන එක සාදාරනයි.

:       0       10

ishan Monday, 18 September 2023 12:24 PM

මේ කාලෙට ඕවා සාමාන්‍ය දෙයක්. මීට වඩා වැදගත් දෙවල් ගොඩක් තියෙනවා.

:       0       1

ආර්.එම්.ආර්. Monday, 18 September 2023 06:09 PM

බොරු කියන රාජ්‍ය සේවයක් විශේෂයෙන්ම නිතරම බොරු කියන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙන ලංකාවේ මිනිසුන් බියවිය යුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආපදා සහන දෙන්න මිලියන 50ක්
2024 ඔක්තෝබර් මස 12 20 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන


දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 393 0

මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 8564 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 5375 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 1010 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1516 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40199 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26012 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 277 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 411 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1332 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site