(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදෙන්නැයිවූ යෝජනාව ඉදිරිපත් කළේය.
වෙල්ගම මහතා අසනීප තත්වයේ පසුවන හෙයින් ඔහුට මෙසේ නිවාඩුවක් ලබාදීම අනුමත කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙල්ගමට මැතිසබෙන් මාස තුනක නිවාඩුවක්
Hafeel Tuesday, 07 May 2024 03:36 PM
කොහොමටත් මේ පාර්ලිමේන්තුවෙන් පසුව දිගටම නිවාඩු තමා.
samanmali Tuesday, 07 May 2024 03:58 PM
1989 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා . කරපු පලදායි එක වැඩක් තියෙනවද කියන්න . අගලවත්ත හා මතුගම ආසන තවම් තියෙන්නේ 17 වන සියවසේ . නිකන් තවත් කයිය නායක කෙනෙක් තමයි .
Naveen Tuesday, 07 May 2024 10:06 PM
බදු ගහලා අමාරු ඇති
Nimal Wednesday, 08 May 2024 08:08 AM
ඉක්මන් සුවය ලැබේබා
wedage Wednesday, 08 May 2024 10:05 AM
කුරුල්ලා පරිස්සම් කර නූගත් එකේ ඵලවිපාක තමයි මේ විඳින්නේ...!
රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 08 May 2024 02:11 PM
කුමන හෝ හේතුවක් නිසා මේ දිනවල ස්වභාව ධර්මය විසින් මහජන මුදල් ගසා කෑ පාපතරයන්ට දඩුවම් දෙනවා.
Wallapatta Wednesday, 08 May 2024 03:05 PM
හරියටම හරි, එන්න එන්නම දඬුවම් ලැබීම් වැඩිවෙනවා...
vajira Wednesday, 08 May 2024 03:19 PM
අමාරු ඇති...