IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


වල්ගමදී දෙදෙනකුගේ දෑත් කැපීමේ සිද්ධියේ රහස එළියට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය තුළදී තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ මෑතකදී රුපියල් කෝටි හතළිහකට අධික වටිනා හොරයින් මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තුව ලබාදුන් පුද්ගලයාට බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට දින කිහිපයකට පෙර රිමාන්ඩ් බාරයෙන් නිදහස්ව පැමිණි මත්කුඩු ජාවාරම්කරුවකු ගේ නිවස ආසන්නයේ දී මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී තිබුණේ බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුටය ,

තුවාල ලද දෙදෙනා සමඟ තවත් පුද්ගලයකු තී රෝද රථයේ පැමිණි බවට ද තොරතුරු අනාවරණය වුවද සිද්ධියෙන් අනතුරුව එම පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු නිශ්චිතව හෝඩුවාවක් නැතැයි බවත් පොලිසිය කියයි

එම තියුණු ආයුධ ප්‍රහාරය සඳහා පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයිද එම යතුරු පැදියේ මීට දින කිහිපයකට ඉහත දී නිදහස්ව පැමිණි මත්කුඩු ජාවාරම්කරු ද සිට ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියා කීය

 

 



අදහස් (4)

වල්ගමදී දෙදෙනකුගේ දෑත් කැපීමේ සිද්ධියේ රහස එළියට

කිරි පුතා Monday, 18 October 2021 04:13 PM

පොලිසියට ඔත්තු දෙන අයගේ විස්තර හෙළිවන්නේ කොහොමද..?

:       1       39

SLMonday, 18 October 2021 04:32 PM

ඔත්තු දුන්නු කෙනාව කපල කොටලා දානවා, කුඩු මුදලාලිට ඇප ලැබිලා ආයෙත් කුඩු විකුණනවා... අපේ ගෙවල් එහා පැත්තෙත් ඉන්නවා කුඩු විකුණලා හිරේ ගිහින් ආපු එකෙක්.. එයාගේ තාත්තත් කලේ කසිප්පු විකුණන එක, මිනිස්සු පොලිසියට කියන්න පෙළඹෙන්නේ නැහැ. මේ වගේ වැඩ වෙන හින්දා... අපි බදු ගෙවනවා, ඒවායින් නඩත්තු වන පොලිසියක්, ග්‍රාමසේවක කෙනෙක්... උසාවියක්, නීති පති දෙපාර්තමේන්තුවක්..., ප්‍රාදේශීය සභාවක්, පළාත් සභාවක්, CID එකක්, NARCOTIC එකක්, ආසනයක්, ආසනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක් ඉන්නවා. මේ අය ඉන්නේ රටේ මිනිස්සුන්ගේ මූලික ආරක්ෂාව සපයන්න. අපිට දරුවෙක් බයක් නැතිව පාරට යවන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.. මේ සේරම ආයතන වල බර රටේ මහජනතාවට දරන්න වෙලා තියෙද්දී...

:       1       14

NihalMonday, 18 October 2021 05:35 PM

තවම දන්නේ නැද්ද?

:       0       0

හීන්බණ්ඩා Monday, 18 October 2021 04:41 PM

මෙහෙම අපරාද කාරයන්ට ඇප දෙන්නේ ඇයි.?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1074 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 274 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2129 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 254 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 606 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2515 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site