(නිමල් ජයරත්න)
පොලොන්නරුව, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය මහවැලි ගඟේ, පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයෙන් වැලිමංකඩ 26ක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීමට භූ පරීක්ෂණයට ආ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සහ වනජීවි නිලධාරින්ට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආපසු යාමට සිදුවිය .
අවට පරිසරයට හානි වන පරිදි දේශපාලන හිතවතුන්ට සහ පිටස්තර ව්‍යාපාරිකයන් පිරිසකට මනම්පිටිය වැලි මංකඩලාභීන්, වැලි ගොඩදමන කම්කරුවන් සහ ටිපර් රථ රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එල්ල කළ දැඩි විරෝධය හමුවේ ඔවුන්ට හිස් අතින් යාමට සිදුවහ.
මනම්පිටිය මහවැලි ගඟේ ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයේ පිටස්තර මහා පරිමාණ ව්‍යාපාරිකයින් පිරිසකට සහ දේශපාලන හිතවතුන්ට මෙම වැලිමංකඩ ලබාදීමට භූ විද්‍ය හා පතල් කාර්යාංශය සැලසුම් කර ඇතැයි විරෝධය දැක් වූ පිරිස චෝදනා කරති.
එම වැලිමංකඩ ලබාදීමේදී වන අලින් වන සතුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයකට මුහුණ දීමට සිදුවන බවත්, එම ප්‍රදේශයේ වැලිමංකඩ ලබාදීමට කටයුතු කළහොත් වියලි කාලයන්හිදී පොළොන්නරුව රෝහල ඇතුළු පොළොන්නරුව ප්‍රදේශයේ පවුල් විසිපන්දහකට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පෑමට සිදුවන බවද විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කළහ.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැලිතිප්පොළ වෙන් කරන්න ආ නිලධාරීන් පන්නා දමති
ravin Tuesday, 19 December 2023 06:35 PM
ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්නා .පහුගියකාලේ ඔතන සභාපතිව නේද අල්ලස් කොමිසමට අහු උනේ ?වැඩේ දේශපාලුවන්ගේ ගේම් එකක් විත්තිය දැන් දැන් ඔප්පුවෙන්වා