(අංජුල මහික වීරරත්න)
මේ අමාරු කාලේ ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් ප්‍රශ්න විසඳාගන්නැයි තමා දිගින් දිගටම පැවසූ නමුත් ආණ්ඩුව ඊට අකමැති නම් කරන්න දෙයක් නැතැයි ද දැන් ඉතිරි තීන්දුව තියෙන්නේ ජනතාවගේ අතේ බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය
යහපාලන ආණ්ඩුව කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගිය නමුත් එකල කිසිදු ජනතා සහනයක් කප්පාදු කරන්නැයි කොන්දේසි නොපැමිණි බව කී වික්‍රමසිංහ මහතා රුපියල් 10,000 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන අතර සෙසු සහන ද ලබාදීමට හැකියාව ලැබුණේ යහපාලන රජය ජාත්‍යන්තර සහාය ද ලබාගෙන හරි දැක්මක් ඇතිව කටයුතු කිරීම නිසා බව අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වලෙන් ගොඩ එන්න පාර කී එකම පක්ෂය එජාපයයි
Nuwan Tuesday, 26 October 2021 11:23 AM
නිකන් පව් නොදී ඉන්නවද.?
RaveendraTuesday, 26 October 2021 12:22 PM
වලෙන් ගොඩවී බර්මියුඩා ත්‍රිකෝණයට සහ මරියානා අගාධයට පාර කැපූ එකම එක පක්ෂය එක්සත් ජාතික පක්ෂය කිව්වොත් මොනතරම් නිවැරදිද ,මොනතරම් සත්‍යද....යන්න රනිල් ඇම්ඩන්ට කීමට කැමැත්තෙමු. අඩු වශයෙන් තමන්ගේ වයසටත් සත්‍ය කතා කරොත් හොදා නේද සුත්තර පුන්චෝ මේ වගේ ගොන් ලොන්ත සුරංගනා කතා කියන්නේ නැතිව...දැන් වල පයයි ගොඩ පයයි මිනිසුන් වයසින් මුහුකුරා යන්න යන්න සත්‍ය අවබෝද කරගන්න උත්සහ කරනවා .මොවුන් බූරු කතා කියමින් පව් පුරවගන්න හදනවා.... .
mp Tuesday, 26 October 2021 12:07 PM
මුන් ඔක්කොම පිස්සෝ.
පිටිගල මිලානෝ Tuesday, 26 October 2021 12:16 PM
ඔහේ හිටියා නම් රට පාලනය කරමින් තවත්, අපිව වල දාලා ගසුත් පැලවෙලා. දුකෙන් දුකට පත්වන රටවැසියාට පව් නොදී ඉන්න.
saman Tuesday, 26 October 2021 12:21 PM
මිනිස්සු පන්නපු දුර්ජන පාලකයන් නැවත බලයට ගෙන එන්න සිදු උනේ ඔහේගේ ගව පාලන මෝඩ වැඩ නිසා
Raveendra Tuesday, 26 October 2021 12:31 PM
ආසියාවේ පරිනත ඇම්ඩන් කියන්නේ කාටද...... ආසියාවේ ගල් ආදා කියලත් ප්‍රසිද්ධ කව්රුන්ද..... ඇරියොත් කට බුරු කතා කියන්නේ කව්රුන්ද..... අපේ මේ රනිල් හැර වෙන හරකුන් කොයින්ද.....
SUNIL MILANO Tuesday, 26 October 2021 12:42 PM
මේ මනුස්සයා කතා කරන්නේ කොහෙන්ද දන්නේ නැහැ .වල පල්ලටම වට්ටලා දැන් කියවනවා . වලෙන් ගොඩ එන්න පාර කිව්වලු .අනේද කියන්නේ
pasan Tuesday, 26 October 2021 01:10 PM
එකම විකල්පය සහ මග පෙන්වීම
Nokia Tuesday, 26 October 2021 01:12 PM
මේ මිනිස්සු ගැන අපට ඇත්තේ කලකිරීමක්... සුලුපටු කලකිරීමක් නොවේ.. පැත්තකට වෙලා ඉන්න. තවත් චොර වෙන්න එපා... විහිළු සපයන්න එපා.
Dharmatileke Tuesday, 26 October 2021 01:12 PM
ඉක්මණට වල වහන්න.
Bamunuarachchi Tuesday, 26 October 2021 02:00 PM
වලේ වැටිච්ච එකා වල කටින්ම තමයි ගොඩඑන්න ඕනේ. ඔහේ කටමැත දොඩන්නේ නැතුව ඉන්නවා නම් ඔහේගේ කරට නැගලා අපිට ගොඩවෙන්න පුළුවන්...
beau Tuesday, 26 October 2021 02:07 PM
මේ ගොනාට ඕනේ ලංකාව ඇමරිකන් කාරයින්ගේ නගුලට බැඳපු මී හරකෙක් කරන්න .පල යකෝ යන්න ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව
Chandima Tuesday, 26 October 2021 02:17 PM
තීන්දුව කියන්නේ දැන් ජනතාව ආණ්ඩුව එළවලා ඔහෙට බලේ දෙයි කියලාද?අපි හරක් කියලා හිතුවද ?මෙයත් හරියට අර වැනෙන එක බිමට වැටෙනකල් පස්සෙන් ගිය නරියා වගේ නේ ?
klal Tuesday, 26 October 2021 02:21 PM
අවස්ථාව ලැබුණු විට රට තොග වශයෙන් විකුණනවා. ඇත්ත වශයෙන්ම, ඔහු නැවත කිසි විටෙකත් දේශපාලනයට ගෙන නොයා යුතු අතර ඔහු රාජ්‍ය නොවන සංවිධානවල උපදේශකයෙකු විය යුතුය.
මුදියන්සේ, Tuesday, 26 October 2021 02:26 PM
බලය තිබූ කාලේ ගියේ වලට නේද ? රටේ ජනතාව බුද්ධිමත් ය.
Rakithaa Tuesday, 26 October 2021 02:28 PM
ඔයා මහා බැංකුව හොරා කාලා, ආර්ථිකය වට්ටලා, සම්පත් විකුනලා, රටේ හැම ක්ෂේත්රයක්ම වට්ටපු නිසා තමයි ගොඩ එන්න අමාරු
Senarath Tuesday, 26 October 2021 02:29 PM
ඔය වලෙන් ගොඩ ගැනීම කෙසේ වෙතත් රට වලට දැම්මා 2015 සිට 2019 දක්වා .
Bandara Tuesday, 26 October 2021 02:33 PM
අනේ මගේ කට
siri Tuesday, 26 October 2021 03:03 PM
රට කොහොම වෙතත් ඔය පක්ෂය වැටිල ඉන්න වලෙන් ගොඩ එන්න ක්‍රමයක් ගැන හිතුවොත් නරකද මහත්තයෝ ?
ජල්තර Tuesday, 26 October 2021 04:06 PM
ජීවිතේ කවදාවත් ආර්ථික විද්‍යාව ඉගෙන නොගත් , උසාවි නොයන පෙරකදෝරු ජනතාව රැවටුන කාලෙ අහවර වෙලා සෑහෙන කාලයක් ගත වුනා. ඔක්කොම ටික පැරදිලා පිං සීට් එක බදා ගෙන ඉන්න .
thilak Tuesday, 26 October 2021 04:24 PM
මෙයාගේ එකම විසදුම තව තැනකින් ණය ගන්න එක විතරයි. ඕක මෙයා කියන්ට ඕනෙද? හන්දියේ කඩේ මුදලාලිගෙන් ඇහුවත් ඕක කියයි.
රංගන Tuesday, 26 October 2021 07:11 PM
පක්ෂේ වලට දාලා විනාශ කරපු කෙනෙක් කියන කතා.
චන්දිම ෆොන්සේකා Tuesday, 26 October 2021 07:49 PM
නහය ළඟටම එරිලා ඉන්න කෙනා නේද මේ?
Samanaya Wednesday, 27 October 2021 11:40 PM
තමන් වලෙන් එගොඩ වෙලා ඉන්න ඕන අනුන්ට ගොඩ එන හැටි කියන්න. පසුගිය මැතිවණය වෙලාවේ ආසන 0 දිනලා යන්තම් ලැබිච්ච බෝනස් ආසනයටවත් ලැයිස්තුවෙන් කෙනෙක් එවන්නේ නැතුව අවුරුද්දක් කිට්ටුවට කාලය කාපු පක්ෂය සහ එහි නායකයා මේ. ඉතින් තමුන් වලේ වැටිලා ගොඩ එන්න බැරුව ඉන්න අතරේ අනුන්ට ගොඩ එන හැටි කියන මිනිස්සු වැදි බණ ඇරෙන්න වෙන දෙයක් කියන්න සුදුසු නෑ.