IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


විල්පත්තුවේ සතුන්ටත් වතුර නෑ

(දයාරත්න ඇඹෝගම)

පවතින දැඩි නියගය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පිහිටි කුඩා විල්ලු රැසක ජලය සිදිගොස් තිබේ.

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුල පිහිටි විල් සහ තටාක ප්‍රමාණය 106 කට ආසන්නය.

ඒවා සියල්ලම පාහේ සිඳී ගොස් ඇති අතර සතුනට පානිය ජලය හිගවිමෙන් විල්පත්ව ජාතික වන උද්‍යානය තුල ජිවත්වන ව සතුන්ද දුෂ්කරතාවයකට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ භාරකාර සුරංග රත්නායක මහතා ගෙන් කළ විමසුමේදි ඒ මහතා කියා සිටියේ ජාතික වන උද්‍යානය තුල කුඩා විල්ලු 106 කට ආසන්න ප්‍රමානයක් තිබෙන බවත් ඉන් සීයට පනහක් පමණ දැඩි නියගය හේතුවෙන් ජලය සිදි ගොස් ඇති බවයි.

 



අදහස් (3)

විල්පත්තුවේ සතුන්ටත් වතුර නෑ

nimal Monday, 07 August 2023 07:51 AM

පරිසරවේදීන් සහ පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් කරනා පිරිසට ත්‍රිවිද හමුදා සහයෝගය ගෙන water bowsers යොදා සතියකට වරක් හෝ දෙවරක් වනසතුනට බිමට ජලය සැපයීමට ක්‍රමවේදයක් / සැලසුමක් සකස් කරන්න

:       0       10

කිරිපුතා Monday, 07 August 2023 09:21 AM

නරඹන්නන්ගෙන් හම්බ කරන්නෙ මිනිසුන් ට යැපෙන්න විතරක් නෙවෙයිනෙ. ඒ සල්ලි වලින් සතුන්ගෙ අවශ්‍යතා ඉටු කරන්න ඕන

:       0       16

දිමුත්Monday, 07 August 2023 02:27 PM

සල්ලිවලට වැසි වස්සන්න බැහැනේ? ඒකට පාලකයින් ධාර්මික වෙන්න ඕනේ... !

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 415 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 466 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 971 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2209 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1821 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 268 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 413 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site