(අයි අර් ඉන්දික)
වල්ලවාය තණමල්විල මාර්ගයේ වැල්ලවාය නගරයට ආසන්නයේ පිහිටි නාගරික බෞද්ධ මංන්දිර සමිපයේ අද (21) උදෑසන සිදුවු බස්රථ අනතුරකින් බස් රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
උල්කන්ද හඳපානාගල සිට වැල්ලවාය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයයක් මෙසේ අනතුරට ලක්වුයේ රියදුරුට හදිසියේ ඇතිවු අසනීපත්තවයක් හේතුවෙන් බව පොලිසිය පවසයි .
රියදුරැගේ අසනීපත්තවයත් සමග මාර්ගයේ ධාවනය ව වෑන් රථයකපිටුපස ද මෙම බස් රථය ගැටි ඇති අතර අනතුරුව මාර්ගය ආන්නයේ ඇති කානුවට වැටි ඒ දිගේ ධාවයනය වි පෙරලි තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිකෂක ටි එම් කරුණාතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරිහු පරික්ෂණ සිදුකරති .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැල්ලවායේ බස්රථ අනතුරකින් 16ක් රෝහලේ