IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වලවෙිි ගඟේ නාන්න ගිය සිසුහු දෙදෙනක් ගසාෙගන යති

(රාස්සගල සමිපත් ප්‍රියනන්ද සහ ඉඔුල්පේ නාලක ජේ හෙටිටිආරචිචි)

බලන්ගොඩ  වැලිහරනාව වතුර  ටැංකිය  ආසන්නයේ වලවෙිි  ගඟේ  දිය  නැමට  ගිය  සිසුන්  දෙදෙනකු  ජලයේ  ගිිලි  අද (11)  සවස  අතුරුදන්  විි  ඇතැයි  බලන්ගොඩ  පොලිසිය  පවසයි.

බලන්ගොඩ  අැල්ලේ අරාව ප්‍රෙද්ශෙය්  පදිංචිව සිටන ප්‍රවීන්  හෙමිනේෂන් නැමැති 17 හැවිරිදි  සිසුවෙකු  සහ බලන්ගොඩ  චෙක්නෝල්  ප්‍රෙද්ශෙය්  පදිංචිව සිටින   අනුෂ් සුගාන්  නැමැති  15 හැවිරිදි  සිසුවකු  මෙලෙස  අතුරුදන් විි ඇතැයි පොලිසිය පැවැසිය.

බලන්ගොඩ  ප්‍රෙද්ශෙය්   පැවැති  ක්රිෙකට්  තරගාවලියකට  ගොස්  මෙම සිසුන්  දෙදෙනා තවත් සිසුන්  දෙදෙනකු  සමග    වැලිහරනාව  ප්රටදේශයේ  ඇති  වතුර ටැංකි   අසල  වලවෙිි  ගඟේ  දිය  නැමට ගොස්  තිබෙි.අනිත් සිසුන් දෙදෙනා ගොඩ  සිට  ඇති අතර මොවුන්  දෙදෙනා  ගඟට  බැස  දිය  නැමට යැමෙිදි මෙලෙස ජලයේ  ගිිලි  අතුරුදන් විි ඇතැයි පොලිසිය සිදුකල මුලික විමර්ශනවලදි අනාවරණය වි තිබෙි.

වලවෙි  ගගේ එම ස්ථානයේ දිය  සුළියක් ආකාරයෙන්  ජලයට  ඇඳ ගන්නා  අවදානමි   තත්ත්වයක්  නිරික්ෂණය  වෙන  බව  බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතා කිිය.

අතුරුදන්  වි සිටින  දරැවන්  දෙදෙනා සොයා  බලන්ගොඩ පොලිසියේ නිළධාරින්  සහ ප්‍රෙද්ශවාසීන් විසින් මෙිි  ⁣වන විට වලවෙිි ගඟ  ආශ්රිලතව  මෙහෙයුමක් ආරම්භ කර තිබෙි.

බලන්ගොඩ  පොලිසියේ ස්ථානාධිපති ප්ර ධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි  පොලිස් සැරයන්   එචි.එමි.බිි.හේරත් (13108), පොලිස් සැරයන්  කේ.බි.කේ.ඒ.විිරසිංහ  (69745) යන නිළධාරිහු  පරික්ෂණ සිදු  කරති.



අදහස් (0)

වලවෙිි ගඟේ නාන්න ගිය සිසුහු දෙදෙනක් ගසාෙගන යති

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 466 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 372 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 727 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5429 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2003 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 778 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 609 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site