වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමු වූ, කොරෝනා වයිරසය ආසාදනය වී සිටි අවසාන හමුදා සාමාජිකයන් තිදෙනා ද සුවය ලබා පිටව ගොස් ඇත.
ඒ අනුව, එම කඳවුරේ කොරෝනා ආසාදනය වූවන් සියලු දෙනා සුවය ලබා පිටව ගොස් තිබේ.
16844
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැලිසර කඳවුරේ ආසාදිතයෝ සියල්ලෝ ම සුවය ලබති
Anton Austria Tuesday, 21 July 2020 05:25 AM
දෙවියන් වහන්සේට , බුදු හාමුදුරුවන්ට ස්තුති වේවා.!
සිරි Tuesday, 21 July 2020 06:16 AM
රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල නිසා ඇතිවුණු එක පොකුරක් නම් පරවෙලා. කන්දකාඩු පොකුර තවම ක්‍රියාත්මකයි. ඒක පරවෙන්න තව ටික කලක් යයි. ලංකාවේ කෝවිඩ් ආසාදිතයින්ගෙන් හරි අඩකටත් වඩා රාජ්‍ය ආයතන වල නිෂ්පාදන වීම අරුමයක්...
sharm warn Tuesday, 21 July 2020 09:56 AM
ඇත්තටම කොහොමද නාවික හමුදාවේ 900ක් එකවර ආසාධිත වුණේ? ‘හමුදා විනය‘කියලා දෙයක් තියෙනවා නේද? එහෙම නම් කොතැනද? මේක සරල සිදුවීමක් නොවේ. නාවික හමුදාපති මේ ගැන විමර්ශණයක් කළ යුතුමයි. විනය විරෝධී ක්‍රියාවක් හෝ විනය විරෝධී හැසිරීමක් තිබේ නම් ඒ ගැන නාවික හමුදා නීතිය යටතේ පියවරක් ගත යුතුමයි. මොකද පිටත ඉන්න සිවිල් අපිට අහන්න ලැබෙන කටකතා එතරම් හිතකර ඒවා නොවේ.
de silva Tuesday, 21 July 2020 10:36 AM
තමන් හරිහැටි නොදන්න කොරෝනා මර්ධනයකට මෙම සෙබලුන් යොමුකර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් වන පී.සී.ආර්. ටෙස්ට් සහ අවශ්‍ය අවම පහසුකම්වත් නොදී මොවුන්ගේ ජීවිත අනතුරේ දැමීමට බලධාරීන් වගකියන්න ඕනේ. රටක හමුදාව ගංවතුරක් වැනි හදිසි අවස්ථාවක උදව්වට ගත්තත්, කාණු සුද්ද කිරීමට, රෝග නිවාරණයට දිගින් දිගටම ගත්තාම සිදුවන සිදුවන අනිසි ප්‍රතිඵල තමයි මේ.. කොරෝනා රෝගීන් 2500කට සාමාන්‍ය ප්‍රතිකාර කළත්, සෞඛ්‍ය අංශ සේවකයන් අතර මෙම රෝගය පැතිරී නැත.
de silva Tuesday, 21 July 2020 02:19 PM
sharm warn මහත්තයා, භටයින්ට දොස් පවරලා වැඩක් නැහැ. ඔවුන් මෙහෙම ඩීල්වලට පුහුණු කරලා නැහැ. ඔවුන්ට නිසි උපදෙස්, පහසුකම් සහ පුහුණුව දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. සෞඛ්‍ය සේවකයාට තුවක්කු දීලා යුද පෙරමුණට යැව්වොත් වෙන විනාශය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මේකත් එවැනි දෙයක්...
sharm warnWednesday, 22 July 2020 05:15 AM
ඔයා හිතනවට වඩා දෙයක් මේකේ තියෙනවා.