(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
වවුනියාව , වේප්පම්කුලම ප්‍රදේශයේ ඉදිකිරීම් භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක තිබී නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවටගත් බව නෙලුක්කුලම පොලිසිය පවසයි.
වැඩිමිලට අලෙවි කිරීම සඳහා ඩීසල් රැස්කරන ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පැවසීය.
සැකකරු සිය ව්‍යාපාරික ස්ථානයේ ගබඩාවතුල බැරල් 15ක නීති විරෝධී ලෙස රැස්කළ ඩීසල් තොග සඟවා තිබූ බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ ප්‍රදේශයේ කළුකඩ ව්‍යාපාරිකයන්ඩීසල් ලීටරයක් රුපියල් රුපියල් 600ත් 800 ත් අතර මුදලකට අලෙවිකරන බවට තොරතුරු ලැබී ඇති බවත්ය ඔවුන් අත්අඩංගුවටගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්ය.
.
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වවුනියාවෙන් ඉන්ධන ලීටර් 3000ක් අල්ලයි