(සුමිත් පොතුපිටිය )
මග්ගොන දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද පස්වරුවේ දුම්රියක ගැටී විශ්‍රාමික ග්‍රාම නිළධාරී වරයෙකු මියගොස් ඇත .
මෙසේ මියගොස් මග්ගොන ,මිල්ලගහකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ඇත්තේ වර්ණසිංහ මුලිගේ ලුසියන් තිලක් කුමාර නමැති 73 හැව්රිදි පුද්ගලයෙකි.
ඔහු අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනයවූ 16060 දරණ බලවේග කට්ටල දුම්රියේ ගැටී ඇති අතර , බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විශ්‍රාමික ග්‍රාම නිළධාරී දුම්රියේ ගැටෙයි
chandima Thursday, 18 January 2024 09:27 PM
ඇඟ හිරි වැටෙනවා මේවා අහපුවාම.. සිරිසේන ජනාධිපති තුමාටත් පොලොන්නරු යද්දී පරිස්සමෙන් රේල්පාර මාරුවෙන්න කියන්න...