(බන්ධුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත හෙට (5) දිනය පුරා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ලබාදීමට නියමිතය.
ඒ අනුව ප්‍රමුඛතා පිළිවෙළින් එන්නත් කරණය හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්යාල ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට -පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට හෙට එන්නත්
Nishantha Thursday, 04 March 2021 11:04 AM
පාසල් සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට දෙන්නේ කවදාද?. ගන්න පුළුවන් අයට මුදලට හරි දෙන්න පුලුවන් නේද?
දිමුත්Friday, 05 March 2021 06:44 AM
ඇයි ගුරුවරු?
sunil Thursday, 04 March 2021 02:24 PM
මහජන දේපල ගසා කාපු, තියන ජඩ වැඩසේරම කරලා අපේ මුදලින් යැපෙන මේ වගේ කාලකන්නින් තමයි ලංකාවේ ප්‍රභූ වෙන්නේ.
PereraThursday, 04 March 2021 06:54 PM
ඒ අයට බනින්න එපා. ඒ අයට ඡන්දෙ දෙන රටේ බුද්ධිමත් ජනතාවට බුද්ධිය පහදලා දෙන්න.
chandima Thursday, 04 March 2021 10:32 PM
රටේ ආර්ථිකයට වැඩියෙන්ම දායක වන කට්ටිය ආරක්ෂා කරගන්නේ නැතිව බැහැනේ.
සිසිල් සුදේශ් Friday, 05 March 2021 03:39 AM
විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට විශේෂයක් ඇයි? තනතුරෙන් ගියාට පසු ඔවුන් සාමාන්‍ය වැසියො. (අසාමාන්‍ය බැංකු ගිණුම් තියන එක වෙන කතාවක්) එහෙනම් අනික් විශ්‍රාමිකයින්ටත් ඒ විදිහට සලකන්න. මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.
Bamunuarachchi Saturday, 06 March 2021 02:10 AM
විශ්‍රාමික මන්ත්‍රීන්ට මොකටද විශේෂ සැලකිල්ලක්? මේ ගොල්ලෝ මේ කරන්නේ පාර්ලිමේන්තුවෙන් මකබෑවී ගියත් අපේ වියදමින් ජීවත් වෙන්න ක්‍රම හදා ගන්නයි.