IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


විශ්ව ශක්ති පෙන්නා දැරියන් දූෂණය කළ කපුවකු අල්ලයි

(දිනේෂ් උපේන්ද්‍ර)

තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප‍්‍රතික්‍ෂේප කළහොත් විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකර කුසට දරුවකු ලබාදෙන බවට තර්ජනය කරමින් වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

එසේ අත්අඩංගුවය ගෙන තිබුණේ කුලියාපිටිය පල්ලේවෙල ප‍්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන යමින් සුව මෙහෙයන් සිදුකරන විලපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ එක්දරු පියෙකි.

බාලවයස්කාර දැරියට වසර දෙකක කාලයක් එසේ අසභ්‍ය දර්ශන ජංගම දුරකථනය මගින් පෙන්වා ලිංගික අතවර සිදුකොට තිබිණ.

එමෙන්ම දැරිය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේ මුලූතැන්ගේ පිටුපස බලහත්කාරයෙන්  බරපතල ලිංගික අතරව සිදුකර තිබූ බවද මූලික පොලිස් විමර්ශන වලදී හෙළිව තිබිණ.‍ෙ

එමෙන්ම සැකකරුගේ නිවස යාබදව නිවසක පදිංචිව සිටි දැරිය මෙම සිදුවීම් දා මයත් සමගින් පාසැල් යාම ප‍්‍රතික්‍ෂේප කර තිබූ බවත් සීඝ‍්‍රයෙන් වෙනස්කම් රැසකට භාජනය වී නිවසේ දිවිගෙවීම පවා ප‍්‍රතික්‍ෂේප කර ඇති නිසා වේයංගොඩ ප‍්‍රදේශයේ පාසැලකට ඇතුළත් කිරීමෙන් පසුව මවට දැරිය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පැවසීමෙන් පසුව මව විසින් පොලිසියට පැමිණිළි කර තිබිණ.

 



අදහස් (3)

විශ්ව ශක්ති පෙන්නා දැරියන් දූෂණය කළ කපුවකු අල්ලයි

ravin Thursday, 15 September 2022 04:10 PM

සියල්ලෝම එකතුවී විශ්ව ශක්ති බලයෙන්ම මෙයාව පුස්සෙක් කළානම්.

:       1       28

Premadasa Thursday, 15 September 2022 04:11 PM

ඇයි මෙයාගෙ ආගම ගැන සඳහන් නොකරන්නේ..? ඔය විශ්ව ශක්තියෙන්, දෙවියන්ගෙ නාමෙන් ලෙඩ හොඳ කරන අති බහුතරයක් ඔය වගේ අමන තක්කඩි. මෙයාලගෙ ආගම ගැන සඳහන් නොකරන නිසා මිනිස්සු හිතන් ඉන්නෙ ඒ ආගමේ ඉන්නේ හෙන හොඳ කට්ටිය කියලා.

:       1       30

පිටිගල මිලානෝ Thursday, 15 September 2022 05:16 PM

කපුවාගේ කොහෙද දන්නෑ විශ්ව ශක්තිය ගැබ්වෙලා තිබ්බේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 255 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 873 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2142 2

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 647 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1466 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 168 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site