IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විශ්වයෙන් අබිරහස් සංඥාවක්

ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති.

විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ලැබෙන මෙම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබෙන බවය. එය විද්‍යාඥයන්ගේ පුදුමයට හේතුව වී තිබේ. සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නැත.

අබිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙනි.  

(රොයිටර්)



අදහස් (22)

විශ්වයෙන් අබිරහස් සංඥාවක්

ධනුෂ්ක Friday, 10 June 2022 05:34 AM

ඒ කියන්නේ මීට අවුරුදු බිලියන 3ට කලින් නිකුත් වුන සංඥාවක්. එහි යම් ශිස්ඨාචාරයක් තිබුනානම් එය දැන් විනාශ වෙලත් ඇති

:       0       0

asiri Friday, 10 June 2022 08:20 AM

තවත් විස්තරාතමක ලිපියක් ඵළකරන්න.

:       6       42

gayan Friday, 10 June 2022 10:27 AM

ආලෝක වර්ශ බිලියන තුනක් එහා තැනකින් එන සංඥාවක් කියන්නෙ මීට අවුරුදු බිලියන තුනකට ඉස්සර ආපු එකක්. ඒ කියන්නෙ ඒ කාලෙ පෘථිවියේ ජීවය ආරම්භවූ මූලික ශුද්‍රජීවී අවස්ථාව.

:       3       83

JAYATH Friday, 10 June 2022 11:06 AM

ඔව් ප්‍රතුවියේ වයස අසන්න වශයන් 4.5 බිලියන විදියටයි සැලකෙන්නේ පාටක කුතුහලය අවුස්සන්න මේවට " අබිරහස් " කියන වචනය යොදනවා එක සුන්දර යෙදුමක් නමුත් මේවයේ ඇත්තටම අබිරහසක් නැහැ රේඩියෝ බර්ස්ට් විදියට හඳුන්වන මේවා නිරන්තරයෙන් අපේ ග්‍රහණයට හසු වෙනවා නමුත් තවමත් මේ ආපු එකම එක සංඥාවක් වත් දියුණු ජීවියෙකුගෙන් කියල කියන්න සාක්කි නැහැ එක අපේ අවාසනාව නැත්නම සමහරවිටෙක වාසනාව වෙන්නත් පුළුවන් !මේක බොහෝ විවාදිත නමුත් ඉතාරසවත් මාතෘකාවක්

:       4       85

pradeep Friday, 10 June 2022 12:27 PM

නියම බලාපොරොත්තුවක් මේ වෙලාවෙ.

:       4       24

sumathi Friday, 10 June 2022 12:43 PM

එහෙත් තෙල්, ගෑස් නැතැයි කියනවද දන්නෙ නෑ

:       0       0

කසුන් Friday, 10 June 2022 12:47 PM

මම ඒ පණිවිඩය කියවා බැලුවා.. ඔවුන් සූදනම් ලංකාවට තෙල් සහ ගෑස් සපයන්න..

:       13       84

kamal Friday, 10 June 2022 01:05 PM

අපේ රජතුමාට සහ දරු පවුලට කල අසාදාරනයට දෙවියො කෝවෙලා. බුද්ධාගම බොරු කරන්න බැහැ අපේ හාමුදරුවනෙ.

:       32       29

පැරකුම් Friday, 10 June 2022 01:33 PM

JAYTH, ඔබ හරි. මේකෙ කිසිම අබිරහසක් නැහැ. විශ්වයේ පවතින ස්වාභාවික සංසිද්ධියක් පමණක් බව විද්‍යාඥයින්ගේ මතය බව පැවසේ.

:       0       0

saliya Friday, 10 June 2022 03:49 PM

තොරතුරක් නොමතිව තිබුනු "චිචී" ගෙ රොකට්ටුවෙන් සිග්නල් ැබෙමින් තිබෙ. ළාභ ප්‍රයොජන රැසක් අපට ලබෙනු නියතය. ඒයා අභ්‍යවකාශයෙ කෙලවරට දැන් ලන්ගා වී ඇත.

:       3       55

ජගත් ලියනගේ Friday, 10 June 2022 04:17 PM

ශෝ ... ශෝ.... ශෝ........... ගාලා කාක්කෙක් එළවන සද්දයක්ද?

:       3       30

Nimal Friday, 10 June 2022 04:20 PM

බැසිල් බැසිල් බැසිල් කියලද?

:       6       29

ganegodaSaturday, 11 June 2022 02:53 PM

නැහැනේ දැන් කියන්නේ මොල හතා කියලනේ...

:       1       4

aruna Friday, 10 June 2022 04:52 PM

ඔය සංඤාව අවුරුදු කියක් පරනද දෑ සමහරවිට ඔය ග්‍රහලොවේ ශිෂ්ඨාචාරයත් වදවෙලා ඇති

:       3       23

aruna Friday, 10 June 2022 05:21 PM

අර මහින්ගෙ පොඩි කොලුව යවපු සැටලයිට් එක ගැන අරංචියක් නැද්ද?

:       0       0

බයියෙක් Saturday, 11 June 2022 08:55 AM

විශ්වය පුරා පැතිරී ගිය ජනජය හඬරාව පරාවර්තනය වෙලා ආවා වෙන්න බැරිද? හොයාගත්තෙත් චීනෙන්නේ...!

:       0       4

සනත් බණ්ඩාර Saturday, 11 June 2022 08:57 AM

වෙනත් මන්දාකිණි සමඟ ජීව සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට නම් ආලෝකයේ වේගය මෙන් බිලියන වාරයක් වේගවත් සංඥා ක්‍රමයක් සොයාගත යුතුයි..!

:       0       0

Chaminda Saturday, 11 June 2022 10:20 AM

කපුටු කාක් කාක් කාක්...!

:       0       4

ganegoda Saturday, 11 June 2022 02:46 PM

අවුරුදු 60ක් තිස්සේ පිටසක්වල ජීවීන් ගැන හොයනවා. ඒත් අද වෙනකන් කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. ලෝකයේ ප්‍රශ්න වැඩිවෙන කොට, මිනිස්සු නොසන්සුන් වෙනකොට මොනවාහරි ප්‍රචාරය කරලා සංසුන්තාවය රැකගන්න උත්සාහ කරනවා.

:       0       3

එස්. සූරියආරච්චි Saturday, 11 June 2022 06:39 PM

පුළුවන් නම් මේ රට අවුරුදු 74ක් උලාකාපු හොරු ටික යවන්න බලමු. එතකොටවත් අපිට මේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වේවි...!

:       0       1

Demuni Uduwara Sunday, 12 June 2022 07:02 AM

ගෝඨා ගෝ හෝම්..!

:       1       1

Mahesh Sunday, 12 June 2022 03:44 PM

ගුවන් විදුලි තරංගවල වේගය ආලෝකයේ වේගයට සමාන නැහැ... ඊට වඩා වේගවත්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 6251 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1010 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 607 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1021 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2352 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 295 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site