IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු 22 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

අධිකරණ   නියෝග නොතකා විරෝධතාවේ නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 22  දෙදෙනකු  අද (10)  පස්වරුවේ අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොළඹ මහජන පුස්තකාලය පරිශ්‍රයට  බලහත්කාරයෙන්  ඇතුලු ව සිටියදි  මෙම  සිසුන් පිරිස ගත්අඩංගුවට ගෙන  ගත් බව පොලිසිය පවසයි.

අධිකරණ නියෝග නොතකා  පුරහල අවට හා විහාරමහදේවි උද්‍යානය අසල  විරෝධතාවේ නිරත වෙමින් සිටියදි පොලිසිය ඔවුන් විසිරුවා හැරීමට ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග  සිසුන් විහාරමහා දේවි උද්‍යාවට ඇතුලු වී එහි රැදී සිටි ඇත.

එහි රැදී සිටි සිසුන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔවුන් පසුපසු හඹා යාමේ දී සිසුන් පිරිසක් මහජන පුස්තකාල පරිශ්‍රයට බලහත් කාරයෙන් ඇතුලු සිටියදී  ඉහත සිසුන් පිරිස පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 අත්අඩංගුවටගත් සිසුන්  හෙට  (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. .
කුරුදුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.



අදහස් (2)

විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු 22 ක් අත්අඩංගුවට

Ranil Thursday, 10 August 2023 09:03 PM

රනිල්ගේ බලය...!

:       0       0

කිරිපුතා Friday, 11 August 2023 11:50 AM

නොම්ලේ අධ්‍යාපනය දීලා , ශිෂ්‍යත්ව දීලා එළියට එනකොට රස්සාවක් දෙන එකම රය ලංකාව. ඒත් මේ තරුණ තරුණියන් දේශපාලක පක්ෂ වල අතකොලු වෙලා තමනුත් විනාශ වෙලා රටත් විනාශ කරනවා. තදබල නීති වලින් මිසක මේ පරපුර යහ මගට නම් ගන්න පුලුවන් කමක් නෑ වගේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 33 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 84 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 65 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1433 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 7723 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 1990 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 404 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1414 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site