IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු විරෝධතාවක

 

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹදී මේ වන විට විරෝධතාවක නිරතව සිටියි.

විශ්‍රාමික අරමුදල් රැකගැනීම සහ අසාධාරණ බදු ක්‍රමයට ද විරෝධය දක්වන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු මේ වන විට කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිති.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (5)

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු විරෝධතාවක

පුරවැසියා Monday, 25 September 2023 12:58 PM

මෙව්වා ඵලක් නැති වැඩ බව මෙතරම් උගත් අයටත් නොතේරෙන හැටි... ඔය විරෝධතා දැනෙන්නේ නෑ. මේ ආණ්‌ඩුවේ කුම්භකර්ණයන්ට. බෙල්ලම හිර කරන විදිහේ අලුත් විරෝධතා ක්‍රමයක් කල්පනා කරන්න. අපිත් එනවා සපෝට් එකට...

:       10       9

abaran Monday, 25 September 2023 01:01 PM

මේත් පැය 20ක් වැඩකරලා පැය 100ක් පඩිගන්න ජාතියක් තමයි. කාර්යක්ෂමතාව 20% තමයි. ඉතාම අතළොස්සක් ඉන්නවා... නියමිත කාලයම වැඩකරන අය. ඒ හැරෙන්නට අනෙක් අය වැඩකරන වෙලාවේ නොයෙකුත් බිස්නස් වැඩ. එක්කෝ පොත් ලියනවා. නැත්නම් වෙනත් තැනක ටියුෂන් දෙනවා. එහෙම නැත්නම් දේශපාලන වේදිකාවක. මෙයාලත් අන්තරේත් අතරේ වැඩි වෙනසක් නැහැ. මෙයාලා උගත්තු නම් බදුගෙවන්නේ නැතිව රටක් ගෙනියන්න බැහැ කියලා තේරෙන්නේ නැතිද? දේශපාලකයෝ, ආගම හෝ ජාතිය ඉස්සරහට දාගෙන තමන්ගේ ගමන යනවා වගේ මෙයාලත් රාජ්‍ය වී වී රැකගනිමු කියන බෝඩ් එක එල්ලාගෙන කරන්නේ තමන්ගේ මඩිය තර කරගැනීමට මාන බලන එක තමයි..

:       19       19

sulakkana Monday, 25 September 2023 01:10 PM

ඔය එක්කම මේකත් කරන්න 1. උපාධියක් සඳහා (IT වැනි ලොව පුරා ඉල්ලුම් ඇති) එක් ශිෂ්‍යයකු වෙනුවෙන් යන වියදම ගණනය කරන්න. 2. අලුත් ශිෂ්‍යයන් 1000 ක් වෙනුවෙන් යන වියදම ගණනය කරන්න. 3. ගොඩනැගිලි ඇතුළු වෙනත් පහසුකම් සඳහා යන වියදම ගණනය කරන්න. 4. එම සිසුන්ගෙන් අනාගතයේ ලැබෙන ප්‍රතිලාබ ගණනය කරන්න. 4. රජයෙන් අහන්න ඇයි මේ වියදම දරන්න බැරි? ඇයි විශ්ව විද්‍යාල පුළුල් කරන්න බැරි...?

:       4       7

Bamunuarachchi Monday, 25 September 2023 10:43 PM

හලෝ sulakkanna රජයට තිබෙන එකම වැඩ කොටස අද්‍යාපනය නොවෙයි. අද්‍යාපනයට වියදම් කරන ප්‍රමාණයට ළමයි ඉගෙනගනීව් වැඩි මනත් ඕනේනම් මුදල් ගෙවා ඉගෙනගන්න. මහජන මුදලින් ඉගෙනගෙන රටින් පිට වෙනවා. ඒ නිසා රජයෙන් කෙරෙන ප්‍රමාණය දැනට ඇති.

:       2       2

saman Monday, 25 September 2023 03:22 PM

රටේ පවතින නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, විශ්‍රාම වැටුප්, සමෘද්ධි, මාර්ග නඩත්තුව වැනි දේ "නොමිලේ" ලැබෙන දේ නොවේ. ඒ සඳහා කෙඳිරි නොගා තමන්ගේ ආදායමට සරිලන පරිදි බදු ගෙවන්නට පුරුදු විය යුතුයි..!

:       3       10

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1490 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 7520 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1362 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 395 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2204 1

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2214 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40067 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25965 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 245 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 407 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1310 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site