IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස මැතිවරණ කොමිෂන්  සභාව කතානායකවරයාගෙන් කළ ඉල්ලීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී අද (1) පස්වරු 1.00 ට රැස්වීමට නියමිතය.

මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා  සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් සමඟ ඊයේ  සාකච්ඡා කළේය. එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් ද  මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (3)

විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Rohana Wednesday, 01 March 2023 01:07 PM

ඔයතරම් සාකච්ඡා තිය තියා දඟලන්න දෙයක් නෑ. මැතිවරණ කටයුතුවලට බාධාකිරීම නීතියෙනුත්, සදාචාරයෙනුත් වැරැදි බව අරයාට තේරෙන්නේ නැද්ද?

:       1       6

nanda Wednesday, 01 March 2023 02:05 PM

චන්ද නොතියමින් බල පෙරෙතකම හමුවෙ ලොකය ඉදිරියෙ අවමනයට ලක්වෙන රටක්.

:       0       0

swene Thursday, 02 March 2023 06:02 AM

ව්‍යවස්ථා, නීති රීති ගැන ඔස්තාර්ල දන්නේ නැද්ද මැතිවරණයක් ප්‍රකාශ කල පසු සියලුම රාජ්‍ය සේවකයෝ මැතිවරණ කොමිසමට අවනත වියයුතු බව? මැතිවරණ කොමිසමත් තම බලතල පාවිච්චි නොකරන්නේ ඇයි? සභාපති නීතිඥයෙක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 834 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 4425 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5049 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13294 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4606 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 609 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site