IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


“විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේ නම් උසස් පෙළ කරන්න පුළුවන්’’

(රංජන් කස්තුරි)

මෙවර සෞන්දර්ය විෂයන්ට සාමාන්‍ය පෙළ  සිසුන්ට විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේනම් උසස් පෙළ හැදෑරිය හැකි බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.

සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා ප්‍රතිඵල ලැබෙන තෙක් උසස් පෙළ හැදෑරිය හැකි බවද ලේකම්වරයා පැවසීය.



අදහස් (9)

“විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේ නම් උසස් පෙළ කරන්න පුළුවන්’’

Chandima Saturday, 25 September 2021 04:04 AM

උසස්පෙළ කරන්න කියපු ගමන් ළමයි ටියුෂන් කඩ කාරයින්ට සල්ලි වියදම් කරනවා... අන්තිමේ අර පහුවෙලා එන ප්‍රතිඵල අනුව විභාගය අසමත් වෙලාතිබුණොත් මොකද වෙන්නේ... ආයෙත් උසස්පෙළ නවත්තලා සාමාන්‍ය පෙළ පන්ති යන්න වෙනවද?

:       2       5

Bamunuarachchi Saturday, 25 September 2021 06:39 AM

විෂයන් 7ක් සමත් වීම සාමාන්‍ය පෙළ සමත්වීම හැටියට සලකනවද?

:       3       1

BamunuarachchiSunday, 26 September 2021 09:03 AM

සාමාන්‍ය පෙළ ෆේල් කෙනෙක් ඩිස්ලයික් දාලා හු හු

:       2       3

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 25 September 2021 08:03 AM

වසංගත තත්ත්වය නිසා අනේක පීඩා විඳි හා විඳිනා සිසු සිසුවියන් සඳහා මෙවැනි සහනයක් හෝ ලැබීම ගැන යම් සඳහනක් කිරීම වැදගත්.. අනේ.. ඔවුන්ගේ පැත්තෙන් බලනවිට, එක්පැත්තකින් වසංගත බිය හා පරසරය... අනෙක් පසින් පියා හෝ මවගේ රැකියාව අහිමි වී නිවසේ සිටීම නිසා ඇතිවන ආර්ථික පීඩාකාරී තත්ත්වය. වචනයෙන් කිව නොහැකි මානසික පීඩාව. රජය හා ගුරු විදුහල්පති ප්‍රශ්නය නොවිසඳීම ආදී දේ ප්‍රධානයි. යමක් කමක් ඇති මවුපියන්ගේ දූ දරුවන්ට මුදල් ගෙවා ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබිය හැකි වුවත්, එම පහසුකම් නැති දරිද්‍රතාවෙන් පීඩා විඳින දරුවන් කෙසේ ලබන්නේද? මෙවැනි අන්ත අසරණ දරුවන් කෙසේ විභාග සමත්වේද? රටේ තත්ත්වය මෙසේ ඇති අවස්ථාවක, ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උදව් උපකාර කිරීම පසෙක තබා, මංතීරු සැදීම් ආදී දෙයට මුල්තැන දෙන ලද දේශපාලනඥයින් සිටිනා රටක, දුෂ්කරතා රැසකට සම්බන්ධ දරුවන් කෙසේ විභාග සමත් වේද යන්න ගැන සිතන්නට හෝ පුලුවන්ද?

:       3       7

චන්දන Saturday, 25 September 2021 08:29 AM

එතකොට සෞන්දර්යය විෂයය නැතිව විෂයන් 4යි සම්මාන 3යි,... තිබුණොත් මොකක්ද වෙන්නේ..?

:       2       2

විපරමා Saturday, 25 September 2021 04:23 PM

දේශපාලුවෙකුට ගොට්ට අල්ලන එක තමයි කරන්න වෙන්නේ... මොකද ඔවුන්ට හරිහමන් උගත්කමක්, සුදුසුකමක් තියෙනවා කියලද?

:       1       2

චන්දන Saturday, 25 September 2021 08:03 PM

ඒක නම් ඇත්ත තමා. ඒත් මෙතනදී ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා.

:       0       2

විපරමා Saturday, 25 September 2021 04:06 PM

දේශපාලුවන්ට නම් මේ කිසිවෙක් වලංගු නැතුව ඇති. නීතිය කරන්න මොනවද හැබෑටම තියෙන්න ඕනෑ සුදුසුකම්..?

:       0       3

Sriland Saturday, 25 September 2021 04:10 PM

උසස් පෙළ කරන්නේ ඔන්ලයින් වලින්ද...? පළමුව පාසල් විවෘත කරන්න.

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 18ක මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 5 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 1844 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1899 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 4667 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3057 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 404 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 263 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 584 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1703 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site