IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


විස නැව ගෙන්වූ අයට වැඩ වරදියි

(සුජිත් හේවාජුලිගේ )

අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව  සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව ගත හැකි සෑම නීතිමය  පියවරක්ම ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මෙම නැව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙනම විමර්ශනයක් ආරම්භ කළේය.



අදහස් (11)

විස නැව ගෙන්වූ අයට වැඩ වරදියි

පුරවැසියා Wednesday, 03 April 2024 05:04 PM

ඔව්, හැබැයි ඡන්දේත් ළඟ නිසා ආණ්ඩුව ඇඟිලි ගහන එකකුත් නැහැනේ...

:       5       38

චන්දන Wednesday, 03 April 2024 05:34 PM

පාලමේ හප්පා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ...? වාසනාවකට පාලමේ හැපුනේ...

:       0       40

mahilal Wednesday, 03 April 2024 05:52 PM

ඔන්න එහෙනම් අපි ඔය කතාව පිළිගන්නවා එකෙන්ම...!

:       1       23

Rohana Wednesday, 03 April 2024 05:54 PM

දැන්ම අධිකරණ නියෝග ලබාගන්න.

:       0       19

lalindra Wednesday, 03 April 2024 06:40 PM

අපොයි ඔව් ගියසැරේ විෂ අපද්‍රව්‍ය ගෙනාපු අය ඔක්කොම එල්ලුවානේ. අනේ ඔය ආණ්ඩුවේ ආයතන වල පම්පොරි විතරයි. ඔහොම පම්පොරි ගහන තරමට වරදකාරයාගෙන් කඩාගන්න පුළුවන් ගාන ඉහළයි...

:       1       43

Prabha Wednesday, 03 April 2024 08:05 PM

ලංකාවේ නැව් ඒජන්තගේ නමත් චුට්ටක් කියන්න... කරුණාකරලා.

:       0       0

නිමල් Wednesday, 03 April 2024 08:58 PM

අනේ උන්නැහේ... පම්පෝරි තියලා වැඩක් කරලා පෙන්නන්න. ඔය පම්පෝරි අපට හොඳට පුරුදුයි, හැබැයි වැඩ නැහැ...

:       0       0

Kumar Wednesday, 03 April 2024 09:08 PM

සැමට දැන ගන්න ගෙන්වන අයගේ නම් පලකරන්න...

:       0       0

බයියා Wednesday, 03 April 2024 09:32 PM

හප්ප ගත්නැතිව නැව් කීයක් ඇවිත් මෙ රටට බඩු ගොඩ බාලා ඇත්ද?

:       0       0

Bunny Preena Thursday, 04 April 2024 09:30 AM

මිනිස්සු රවට්ටන්න නිකුත් කල පුවතක්ද දන්නේ නැහැ

:       0       4

විමල් Saturday, 06 April 2024 07:27 PM

නීතියේ තිබෙන යම් යම් පමණට ඇති හිඩැස්වලට (අසම්පූර්ණ බවට) හොඳම උදාහරණයක්. නැව හැපුණු නිසා තිබූ දේවල් ගැන දැනගත්තා... එහෙම දැනගත්තු නිසා නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙවන් සිදුවීමක් නොවුනා නම් දැනගැනීම නොවෙන්නත් තිබුණා. එසේ නම් නීතියේ දැළට හසුනොවී යන්න තිබුණා වෙන්නත් පුළුවන්. තවපැත්තක් තිබෙනවා මෙම කාරණයේ, ඇමරිකාවේ වරායෙන් කොහොමද මෙතරම් විෂද්‍රව්‍ය පිටමං කළේ? ඇරත් ඇයි මේතරම් විෂද්‍රව්‍ය ඇමෙරිකාව තුළත් නිෂ්පාදනය කරන්නේ? ලෝක නීතිය එතරම්ම සම්පූර්ණ නම්? කෙසේ නමුත් පවතින නීතිය උසස් හා ගරු කොටගෙන යන්න වෙනවා අවස්ථාවේ හැටියට. ස්තුතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 522 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 663 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 269 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1461 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site