(ඉන්දිකා රාමනායක)
වෙසක් දිනයේ මට්ටක්කුලිය කදිරාන වත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණ සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙක් පිස්තෝලයක්, පතරොම් 10 ක් සමඟ කොළඹ උතුර අපරාධ කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය චූටි උක්කං නැමැති සංවිධාන කල්ලියට සම්බන්ධ, පුද්ගලයකු බව පොලීසිය පවසයි.
සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10 ට අධික ප්‍රමාණයක් ද ජංගම දුරකථන දෙකක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරකු ඝාතනය කිරීම සඳහා මොහු මෙලෙස කදිරානවත් පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ඉලක්ක වූ පුද්ගලයා කදිරාන වත්ත ප්‍රදේශයේ පැවති දන්සල් වෙත පැමිණෙන අවස්ථාවේ ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුගේ සැලසුම වී තිබූ බවද බවද පොලිසිය සඳහන් කරයි.
අඩංගුවට ගත් සැකකරු සමිට්පුර ප්‍රදේ පදිංචි ෙ පුද්ගලයකු බවතෙ ඔහු ඝාතනය කිරීම සඳහා සූදානම් සිදු ව සිට ඇත්තේ (28) පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෙසක් දා ඝාතන තැතැක් වැළකේ