IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වැසිකිලි වළට වැටී දරුවෙක් මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

අවුරුදු එකහමාරක දරුවෙකු අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී  මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය සඳහන් කරයි

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර උතුර, වත්තල්පොල,පදිංචිව සිටි මොහොමඩ් ඔබේයි මෙයිස් නමැති දරුවෙකි.

මියගිය දරුවාට වැඩිමල්  අවුරුදු 11 සහ 7 වයසේ පසුවන වැඩිමහල්  සොයුරියන් දෙදෙනා තවත් කුඩා දරුවන් කිහිප දෙනකු සමඟ නිවස පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති අතර  දරුවාගේ මව  මුළුතැන් ගෙහි සිට ඇතැයි පොලිසිය කියයි.

පුතා පෙනෙන්නට නොසිටි බැවින්  ඒ පිළිබඳ පියා සමග  වැඩිදුර සොයා බැලීමේදී   ගබඩා කාමරය තුළ තුල පිහිටා තිබෙන වැසිකිළි වළෙහිදරුවා වැටී සිටිනු දැක ඇත

ඒ සමඟම  දරුවාව පියා සමග එක්ව ගොඩගෙන  අසල්වාසී පුද්ගලයකුගේ ත්‍රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත්  මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

 කොන්ක්‍රීට්  වළලූ බස්සවා ඇති අඩි 6 කට අධික ගැඹුරින් යුත් වැසිකිලි වල මතුපිටින් ආවරණය සඳහා යොදා ඇත්තේ කුඩා තහඩු කැබැල්ලක් සහ කාඩ්බෝඩ් බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පානදුර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා පැවසීය.

 



අදහස් (0)

වැසිකිලි වළට වැටී දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 833 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 316 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 941 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 94 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 663 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2327 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site