(විමුක්ති එස් රුද්‍රිගු)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ඇති පදනම් විරහිත ත්‍රස්ත විරෝධී චෝදනා වහා ඉවත් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය පර්යේෂක ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසයි.
රැඳවුම් නියෝගය දීර්ඝ නොකළ යුතු බව ද ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසා තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ප්‍රමිතීන්ට නොගැලපෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම බල රහිත කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සංවිධානය ප්‍රකාශ කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සියලුම දෙනා රඳවා තබා ගැනීම බලධාරීන් වහාම සමාලෝචනය කළ යුතුවා සේම ඔවුනට ඇප ලබා ගැනීමට සාධාරණ ප්‍රවේශයක් ලබා දිය යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසන්තට - සිරිධම්ම හිමිට එරෙහි චෝදනා ඉවත් කරන්න
විපරමා Thursday, 17 November 2022 07:29 PM
රටම හොරාකාලා විනාශ කරපු, ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ උන්ට,දූෂිත දේසපාලුවන්ට කිසිම අවුලක් නැහැ.සදහටම හිරේ ඉන්ඩ ඕන එවුන් අද නිදහසේ. මජර දේසපාලනයට, දැරිය නොහැකි ජීවන බර,පීඩනයට එරෙහිව නැගීසිටි වසන්ත ,සිරිදම්ම හිමි. හිරේ.