IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


විසඳුම් වෙනුවට ගුරු - විදුහල්පතිවරුන් බය කරන්න උත්සාහ කරනවා

(රංජන් කස්තුරි)

වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව පොලිසිය ලවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බිය වැද්දීමට උත්සාහ ගනිමින් සිටින්නේ යැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරති.

මේ වන විට හොරණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් හොරණ, ඉංගිරිය, මාදුරාවල මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් උද්ඝෝෂණ හා පෙළපාලිවලට සම්බන්ධ වූ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ තොරතුරු ඉල්ලා ඇති බවද කොළඹ දී අද(8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

 



අදහස් (29)

විසඳුම් වෙනුවට ගුරු - විදුහල්පතිවරුන් බය කරන්න උත්සාහ කරනවා

SUNIL MILANO Wednesday, 08 September 2021 08:02 PM

මව්බිමට අකුල්හෙලන්නම උපන් අය.

:       10       31

සරThursday, 09 September 2021 07:09 AM

බලාපොරොත්තු වෙන්නට ඇත්තේ බිල්ලක්..... ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙනුවෙන්. එහෙත් ඒක හරි ගියේ නැහැනෙ. මොහු ගැන තේරුම් ගනිමින් සිටින්නේ.. සිදුවූ එකම දෙය නම් කොවිඩ් රෝගය සමාජගත කිරීම පමණයි .

:       4       4

මහජනයාThursday, 09 September 2021 12:39 PM

ඉතා සීමිත ගුරුවරු පිරිසක් මෙම මහා පාප කර්මයට අවනත නොවී තම වෘත්තීය වගකීම අඛණ්ඩව නිර්භයව කරගෙන යනවා.

:       0       1

RaveendraThursday, 09 September 2021 01:40 PM

ඕවාද සිප්ප දානේන.... සික්ඛා පේති මමං ගරු....... සගාර වේන චිත්තේන....... අහං වන්දාමි තං ගරු.......

:       0       0

Sriland Wednesday, 08 September 2021 08:10 PM

අවුරුදු 2ක් ඉස්කෝල වහලා.? හරිනම් පඩි නොදී ඉන්න තිබුනේ.

:       16       38

SUNIL MILANO Wednesday, 08 September 2021 08:29 PM

මගේනම් එකම විසඳුම සේවයට වාර්තා නොකරන සියලුම දෙනා පන්නාදැමිය යුතුයි.

:       11       41

RaveendraThursday, 09 September 2021 06:29 AM

ඇත්ත වශයෙන්ම කල යුත්තේ එයයි. මේ හැම කෙනෙකුටම කන්න දෙන්නේ ඔබ මෙන් අපය. මේ ඉන්නේ ගුරුවරු නොව පබයන් බව අප කොතෙකුත් කියා ඇත. අප එසේ සදහන් කරන්නේ අප ඉගෙනුම ලබන කාල වකවානුවතුලදී අපට හමුවුයේ ගුරු මෑණිවරු සහ ගුරු පියවරු නිසා වෙනි. අප අදටත් කිනම් හෝ පිං අතේ වැඩකට සහබාගි වනවිට අපගේ දෙමාපියන්ට මෙන්ම ඒ ගුරුවරුන්ටද හදවතින්ම පිං දෙන්නේය. එලෙසම සියලුම රටවිරුවන්ට මෙන්ම අනේකවිද බාදක කම්කටුලු මැද අපට ආහාර සපයන ඒ සියලු ගොවි මහත්ම මහත්මියන්ටද යහපතක්ම වෙන ලෙස අප පිං දෙන්නේය.

:       2       4

Raveendra Wednesday, 08 September 2021 09:01 PM

බය කරන්න මේ දියබරියන්ව..? මේ උත්සාහය නැති ගැටළුවක් මවාපෑමට නොවේද? නොදකින් මේ ස්ටාලින් සටකපටි එක එකාගේ රෙද්ද අස්සේ හැංගිලා ඒ ඒ නරින්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුළු ගුරු වෘත්තියම බාල්දු කරන හැකියි... ස්ටාලින් නමැති මෘගයා විසින් ගුරුවරුන්ගේ සැබෑ සටන දියාරු කර ඇති බව නම් හොඳින්ම පැහැදිලියි.

:       28       55

සමන් විමල් Wednesday, 08 September 2021 09:37 PM

රවින්ද්‍ර මහතා ,ස්ටාලින් යනු මෝදර පෙදෙසෙ ද්‍රවිඩ පවුලක උපන්, උතුරට බුදු පිලිම එපා කියාද , එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කරනු කියාද උද්ඝෝෂණ කල කෙනෙක්, රැලක් සල්ලි කෑදර කමට ඔහු පස්සෙ වැටීගෙන යනවා.

:       11       36

සුද්දාThursday, 09 September 2021 03:39 AM

ඇත්තටම අද වෙනතුරු ස්ටාලින්ගේ සම්පූර්ණ වතගොත හෝ ඔහුගේ ඉතිහාසය කවුරුත් දන්නේ නෑ. මෙතන එක කමෙන්ට් එකක් තියෙනවා ඔහු LTTE හිතවාදී කෙනෙක් වෙන්න පුළුවන් බව හිතෙන. එහෙමනම් ඔහු මෝඩ සිංහල ගුරුවරුන්ගේ පිට උඩින් යන ගමන් සිංහල ළමයින්ගේ අනාගතය කනවා. මේ ජාතිවාදය අවුස්සන්න ඕන තැනක් නෙවෙයි නමුත් කවුරුහරි මොහුගේ වතගොත ප්‍රසිද්ධ කරොත් හොඳයි. ඔහු කොටි හිතවාදී කෙනෙක් නම් ඔහුගේ ගුරු වෘත්තිය සමිති සාමාජිකයින් දෙපාරක් හිතන්න ඔය සංගමයේ තව දුරටත් ඉන්නවාද නැද්ද කියලා.

:       9       27

gunarathnaThursday, 09 September 2021 07:22 AM

ජේ ආර්, ප්‍රමදාස ආණ්ඩුව කරනකාලේ මෙහෙම වුනානම්.?

:       1       3

sisilWednesday, 08 September 2021 10:23 PM

රට ආර්ථිකව වැටී තිබෙන අවස්ථාවක මෙවැනි ලබාදිය නොහැකි වැටුප් ඉල්ලීම අසාධාරණයි.

:       11       34

Lelwala Wednesday, 08 September 2021 09:10 PM

මෙම පරමාදර්ශය පිළිබඳව රජය පාඩම් ඉගැන්විය යුතුය.

:       7       18

චතුර Wednesday, 08 September 2021 09:40 PM

ඔබතුමා නායකත්වය දෙන සටනට ගුරුවරු බියවෙන්නේ නැහැ. හැබැයි ඔබතුමා ටිකක් බයවෙන්ඩ ඕනේ, ගුරුවරු රු. 5000 අරන් ඔබව පාවා දෙයිද කියලා. ඒ නිසා වැඩේ අලවෙනවා වගේ නම් මාධ්‍ය සාකච්ඡාවක් තියලා මුදල් ඇමතිතුමා ගැන විශ්වාසයි කියලා ජාම බේරගන්න. මම මේවාගේ සටන් ගැන දැකලා තියෙනවා.

:       12       12

Cisco Wednesday, 08 September 2021 09:49 PM

මේ ස්ටාලින් නම් ළමයින්ව කාබාසීනියා කරන්න ආපු මාරයෙක්. ගුරැවරැන්ට නිදහසේ තීරන ගන්න ඉඩ දෙන්න. එවිට මේ මොහු වේලිලාම යනවා. මෙයාගේ නෑදෑයෙක්ටවත් ඉගෙනගන්න ළමයෙක් ඉන්නවද?

:       7       30

සිරිමෙවන් Wednesday, 08 September 2021 10:17 PM

බය කරන්න බබාලද.?

:       5       17

මානවඩු Wednesday, 08 September 2021 10:52 PM

මේ අවස්ථාවේ දරුවාගේ අනාගතය අවාසනාවන්ත වනු දකින කිසිවෙකු වින්දිතයා ලෙස අනුකම්පා ලැබිය යුතු තත්ත්වයක ස්ටාලින් මහතා ප්‍රමුඛ පිරිස සිටීයැයි විශ්වාස කරත්ද.

:       5       20

Dilhan Wednesday, 08 September 2021 10:57 PM

රවින්ද්‍ර ඔබ හරි.

:       4       12

වත්සි Wednesday, 08 September 2021 11:17 PM

දැන් නම් මේ ගුරු වර්ජනේ දෙමාපියන් වන අපට එපා වෙලා තියෙන්නෙ. දරුවො ටික බිල්ලට අරගෙන මෙහෙමත් වර්ජන කරන්න පුලුවන්ද දෙයියනේ ගුරුවරුන්ට? සමිති නායකයො වැඩ කරන්නෙ තම තම දේශපාලන පක්ශයේ මෙහෙයවීම අනුව. ගුරුවරුන්ට වෙලා තියෙන්නෙ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එයාල පස්සෙ යන්න.

:       8       27

Prabha Thursday, 09 September 2021 02:54 AM

මෙහෙම ගියොත් මෙයාලා කන්නේ ආණ්ඩුවෙන් නොවේ අසරණවෙලා ඉන්න දෙමවුපියන්ගෙන්.

:       7       21

RaveendraThursday, 09 September 2021 06:09 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අප නම් තරයේ සදහන් කරන්නේ ඔය කියන 5000 වත් දිය යුතු නැත යන්න. මොකද දැන් අපේ අනාගත පරපුර වැඩ ඒ දරු කැල කොතරම් කල් නිකං කාලය ගත කරනවද?

:       3       4

Demuni Uduwara Thursday, 09 September 2021 03:50 AM

ගුරුවරුන්ගේ/විදුහල්පතිවරුන්ගේ අරගලය මැඩපැවැත්වීම සඳහා ආචාරධාර්මික නොවන වැඩපිළිවෙලකට රජය පයින් ගසා ඇත!

:       18       5

මුණසිංහ Thursday, 09 September 2021 08:47 AM

බොහොමයක් ගුරුවරු තම පන්තියේ ළමයින්ද ඇතුළු කරගෙන ටියුෂන් කරනවා. ඔවුන් කියන්නේ එසේ මුදල් ගන්නෙ කැමැත්තකින් නොවන බවත් එසේ නොවුනොත් ගුරු සංගම් වල අයගේ තාඩන පීඩන වලට ලක් වීමට ඉඩ තිබෙන බවත්ය. කෙසේ හෝ තම පංතියේ දරුවන් ට ඉගැන්වීම් කටයුතු කල යුතු නිසා එය කිරීමට සිදුව ඇති බවත් කියනව. ගන්නෙ මසකට 500, 1000 වැනි මුදලක් .

:       1       3

RaveendraThursday, 09 September 2021 01:07 PM

ඕවාද සිප්ප දානේන. සික්ඛා පේති මමං ගරු. සගාර වේන චිත්තේන. අහං වන්දාමි තං ගරු.... අද සමාජයේ ගුරුවරුන් මෙසේ දරුවන්ගෙන් ගුරු භක්තියෙන් වැදුම් ලබන්නට හැකියාව තිබේද ? මෙම අදහස් ස්ටාලින් ප්‍රමුඛ එම රැළට කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා.

:       0       2

chandana Thursday, 09 September 2021 09:36 AM

මෙය මේ රජය අපහසුතාවයට පත්කිරීමේ තවත් ඒක් ක්‍රියාමාර්ගයක් පමණි. කිසිදු වැටුප් විෂමතාවයක් නැත. 2012 වර්ෂයේ නිකුත් කල එක්තරා පොතක 59 පිටුවේ 1994.10.06 දින සිට ගුරු සේවය පිහිටවූ බවත්, ඒයින් ගුරුවරුන්ගේ වැටුප බෙහෙවින් වැඩි වූ බවත්, 1997 කමිටුවේ යෝජනාවලින් ගුරු හා විදුහල්පති සේවාවන් වලට වාසි සහගත තත්වයක් උදා වුවත් අනෙකුත් සේවාවන් සඳහා ඒතරම් වාසි සහගත තත්වයක් උද්ගත නොවු බවත් පැහැදිලිව දක්වා ඇත. එයින්ම පෙනී යන්නේ මෙම උගතුන් යයි තමන්ම කියා ගන්නා රැල සමස්ථ ජාලයෙන් ඒක් කොටසක් පමණක් අල්ලාගෙන වැරදි චිත්‍රයක් මවාපාන බවයි. ඒවකට ගුරුවරයකු, විදුහල්පතිවරයකු වී පසු කාලීනව අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙස ඔවුනගේ වැටුප් වැඩිකලා මිස ඒවිට අනෙකුත් සේවාවන් වලට වන බලපෑම පිළිබදව නිසි තක්සේරුවක් සිදු වී නැත. ඒසේ වුවත් ලිඛිතව පෙන්වා දිය හැකි 1974 පටන්ම ඔය සේවයන් හා අනෙකුත් සේවයන් අතර වැටුප් දැනට පවතින පරිදිම සාධාරණ අනුපාතයකට පැවති බව ඒ් ඒ් කාල වල වැටුප් සංශෝධන හොඳින් අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. රජය මෙම ඉල්ලීම් ලබා දීමෙන් නැවතත් විශාල විෂමතාවයකට මග පාදා බහුතර අප්‍රසාදයකට පත්වනු ඇත.

:       1       5

Senarath Thursday, 09 September 2021 09:44 AM

මේ ඩොලර් වලට රගපාන්නේ. ගුරුවරු මෙයා පස්සේ ගිහින් නිඅක්න් සවුත්තු වෙනවා.

:       2       6

Lasantha Thursday, 09 September 2021 09:59 AM

සැබෑ ගැටලුව ගැන මිනිසුන් කතා නොකරන්නේ ඇයි, මෙය ශ්‍රී ලංකාවේ හැටිද?

:       1       6

ruwan Thursday, 09 September 2021 10:20 AM

මෙයා කව්ද? මෙයාගේ අතීතය මොකක්ද? මෙයා කාටද කඩේ යන්නේ කියා පොඩ්ඩක් හොයල බලන්න

:       1       5

යාපා Thursday, 09 September 2021 01:10 PM

එන්නකෝ ගමට.එනකන් බලාගෙන ඉන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 700 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 574 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 255 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 211 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි
2024 නොවැම්බර් මස 12 31 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site