IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


වසර 300ක් පැරැණි කුඹුක් ගස් දෙකක් කපලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත මිදෙල් ඇලේ තිබු අවුරුදු 300 කට ආසන්න දැවැන්ත කුඹුක් ගස් දෙකක් ප්‍රවාහනයට සුදානම් කර තිබියදි පොලිසිය පැමිනිමත් සමග දැව ජාවාරම්කරුවන් පලා ගොස් ඇති බව කියයි.

මෙම දැවැන්ත කුඹුක් ගස් දෙක දැව ජාවාරම්කරුවන් පිරිසක් එක්ව කපා ප්‍රවාහනයට සුදානම් වන අවස්ථාවේදි ගම්වාසින් පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිනෙන බවට ලැබුන තොරතුරත් සමග දැව ජාවාරම්කරුවන් සියලු දේ රැගෙන පලා ගොස් ඇති බව ගම්වාසින් පවසයි.

මේ වන විට කොට්ටුකච්චිය හා අවට ප්‍රදේශ වල සංවිධානාත්මක පිරිසක් එක්වි කුඹුක් ගස් කැපිමේ ජවාරමක් සිදුකරමින් සිටින බවත් වැව් හා ඇල මාර්ග වල ඇති කුඹුක් ගස් දැව ජාවාරම්කරුවන් විසින් කපා පරිසර පද්ධතිය වනසමින් ඇති බව ගම්වාසින් පවසයි.

මිදෙල් ඇලේ තිබු මෙම දැවැන්ත වසර 300 ඉක්ම වු කුඹුක් ගස් දෙක කපා කුට්ටිකර රැගෙන යාමට සුදානම් කර ඇති නමුත් එහි විශාලත්ව නිසා දැව ජාවාරම්කරුවන්ට රැගෙන යාමට නොහැකි වි ඇති බව කියයි.

 



අදහස් (1)

වසර 300ක් පැරැණි කුඹුක් ගස් දෙකක් කපලා

fairoos Monday, 30 August 2021 12:34 PM

දැක්කද අපේ පොලිසියේ වැඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 124 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 666 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1014 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 1396 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 1073 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 2077 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 526 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site