IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වසර 54ක් සරසවි ගිය සිසුවා

(විමුක්ති එස් රුද්‍රිගු)

තම උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 ක් වැය කළ සිසුවකු පිළිබඳ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් වාර්තා වේ.71 වැනි වියේ පසුවන ආතර් රෝස් නම් මෙම සිසුවා තම කලා උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 කාලයක් වැය කර ඇත.

විශ්ව විද්‍යාල උපාධියක් සම්පූර්ණ කිරීමට වැය කළ වැඩිම කාලය පිළිබඳ ලෝක වාර්තාවටද ආතර් රෝස් හිමිකම් කියයි.මොහු 1969 වසරේදී බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිය ලබා ගැනීමට ඇතුලත් වී අතර දෙවැනි වසරේදී නාට්‍ය හා රංග කලාව විෂයට මාරු වී ඇත.නාට්‍ය හා රංග කලාව විෂය වැඩි දුර හැදෑරීම සඳහා රංගන පාසලකට ඇතුලත් වී රංගන ජීවිතය හඹා ගොස් තිබේ. රංගනයෙන් හෙම්බත් වූ පසු ටොරොන්ටෝ නීති විද්‍යාලයට ඇතුලත් වී ඇති අතර නීති උපාධිය ලබා ගැනීමෙන් පසුව වසර 35 ක් නීතිඥවරයකු ලෙස සේවය කර ඇත.

අනතුරුව ඔහුගේ උපාධිය සම්පුර්ණ කිරීම සඳහා නව ශිෂ්‍ය අංකයක් ලබා ගෙන 2017 වසරේදී අර්ධ කාලීන සිසුවකු ලෙස බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබේ.

 



අදහස් (5)

වසර 54ක් සරසවි ගිය සිසුවා

Perera Sunday, 28 May 2023 01:25 AM

අවුරුදු 8 කින් උපාධිය සම්පුර්ණ කරගන්න බැරිනම් බොහෝ විද්‍යාල වල ශිෂ්‍යභාවය අහෝසිවෙනවා නේ

:       0       0

RD Sunday, 28 May 2023 03:09 AM

අන්තරේද ?

:       0       0

යෝගා Sunday, 28 May 2023 05:19 AM

ඔය රෙකෝඩ් එක අපේ අන්තරේ කැඳවුම්කරුවෙක් තමයි කවද හරි කඩන්නේ. නිකන් නෙමෙයි, වැඩිම වාරයක් කඳුළු ගෑස් කෑමේ රෙකෝඩ් එකත් එක්ක

:       0       0

සම්පත් Sunday, 28 May 2023 06:41 AM

නව ශිෂ්‍ය අංකයක් ලබා ගෙන කියන්නේ අලුත් ශිෂ්‍යයෙක් විදිහට උපාධිය කළා කියන එකයි.

:       0       0

Jay Sunday, 28 May 2023 01:47 PM

වසන්තට තව කල් තියනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 33 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 130 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 251 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 163 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි
2025 අප්‍රේල් මස 22 315 2

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 548 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site