“දේශසීමාවේ හඬන දැරිය” ඡායාරූපය ලොව හොඳම ප්රවෘත්ති ඡායාරූපය ලෙස තෝරාගනු ලැබ තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ දී හොන්ඩුරාස් ජාතික කාන්තාවක රඳවාගෙන පරීක්ෂා කරන අවස්ථාවේදී ඇගේ දෙහැවිරි දියණිය කඳුළු සලන අයුරු එම ඡායාරූපයේ දැක්වේ.
ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වෙන ගෙටී ඡායාරූප සේවයේ ජෝන් මුවර්ගේ කැමරා කාචයේ එම සිදුවීම සටහන් වී තිබිණි.
වර්ල්ඞ් ප්‍රෙස් ෆොටෝ ඇසුරිනි
055
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසරේ ප්රවෘත්ති ඡායාරූපය
Mudali Friday, 12 April 2019 03:05 PM
අනුවේදනීය අවස්ථාවක් තේමා කරගත් මෙම පින්තූරය ජනතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි පවතින අප්‍රසාදය තවත් වැඩි කරන්නක් බව නම් පැහැදිළියි.
namal newyork Friday, 12 April 2019 05:44 PM
ට්‍රම්ප් කරන්නේ රටට හොරෙන් ඇතුලුවෙන්න හදන මිනිස්සු නවත්වන එක... ලෝකයේ කිසිම රටකට ලක්ෂ ගනනක් අනවසර සංක්රමනිකයින් හෝ සරනාගතයින් ගන්න බෑ... ඇමරිකාවේ දැනටමත් ලතින් ඇමරිකානු රටවලින් හොරෙන් ආ අය මිලියනයකට වඩා ඉන්නවා
KumarFriday, 12 April 2019 07:20 PM
ඔය මහත්මයත් ඇමෙරිකාවට ආවේ කොහොම සරණාගතයෙක් හැටියටද? එහෙම නැතිනම් ඉගෙන ගන්න ඇවිත් නැවතුනාද, එහෙමත් නැත්නම් සංචාරයෙක් හැටියට පැමිනියද. මම දන්නා ශ්‍රී ලාංකිකයන්ගෙන් 90% පැමින සිටින්නේ ඉහත සඳහන් ආකාරයට බව කියන්න ඕනෙ. ඉතින් කොහොමද ඔය වැනි දෙයක් ලියන්නෙ.
SamanSaturday, 13 April 2019 01:56 PM
කුමාර් කියන එක හරියටම හරි.. ශිෂ්‍යත්වයක් අරන් ඉගෙන ගන්න ආවොත් ආපහුනම් යන්නෙ නෑ.. වෙන ක්‍රමවලට එන අය මෙහේ පුරවැසියෙක්ව බඳිනවා සල්ලි දීලා.. එතකොට ගොඩ යනවා. ඉතින් අනිත් රටවල අය එහෙම කලාම කොහොමද වැරදි වෙන්නෙ ?
samanTuesday, 16 April 2019 09:18 AM
මුහුද අයිති මාළුන්ට, අහස අයිති කුරුල්ලන්ට ,පොලොව අයිති මිනිස්සුන්ට. සතුන්ට ඇති නිදහස මිනිසුන්ටත් තිබිය යුතුය . ලොව ඕන තැනකට මිනිසුන්ට නිදහසේ යාමට නිදහස තිබිය යුතුය .
vidya Friday, 12 April 2019 03:49 PM
මේක තමයි දෙවියන්ගේ මැවීමේ ආශ්චර්ය කියන්නේ හයක් හතරක් නොදන්නා කිරි දරුවෙක් මොකද කරන්නේ.
namal Friday, 12 April 2019 04:26 PM
මෙය අනුවේදනීය අවස්ථාවක් බව ඇත්ත. නමුත් දකුණු ඇමෙරිකාවේ ඇති සියලු ප්‍රශ්න වලට ඇමෙරිකා එක්සත් ජනපදය වග කිව යුතුද?
heshanMonday, 15 April 2019 09:12 AM
අනිවාර්යෙන්ම 100% ක්ම ඔවුන් වගකිව යුතු යි
sirimal Friday, 12 April 2019 04:35 PM
මේ පින්තුර තේරීමේ දේශපාලනයක් නැතැයි කිව හැක්කේ කාටද?
fathima Saturday, 13 April 2019 01:30 AM
නාමල් කියන කතාවට මමත් එකගයි.
yasodhara Saturday, 13 April 2019 12:03 PM
ඇමෙරිකාව කියන්නේ ලොව ත්රස්තවාදීන් බිහි කරන ප්‍රධානම රටයි.
adikari Monday, 15 April 2019 09:39 AM
ඇමරිකාව වගකිව යුතුයි මේ ගැන
mf Tuesday, 16 April 2019 12:21 PM
ලොව බලවත් රටවල් වල නායකයින් සියලු දෙනාම ත්රස්තවාදීන්. ලෝකෙට අවි යුධ නිෂ්පාදනය කරලා අහිංසක දුප්පත් රටවල් වලට මේවා විකුණලා යුද්ධ නිර්මාණය කරන්නේ මේ අය. මේ අයට ස්වභාව ධර්මය කවදා හරි පාඩමක් උගන්වාවි,