IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වැස්සෙන් ආමර්වීදීය ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාව  හේතුවෙන් ආමර්වීදිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙන අයුරු පහත සේයාරූ වලින් දැක්වේ.



අදහස් (9)

වැස්සෙන් ආමර්වීදීය ජලයෙන් යටවෙයි

janahitha Monday, 16 September 2019 08:27 AM

කෝ මේ නගරසභාවේ නායක නෝනා එළියට බැහැලා බැලුවා නම් නගරයේ හැටි...

:       3       77

[email protected] Monday, 16 September 2019 08:58 AM

ඇයි අර හිටපු නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කා ඕවා හොඳට හැදුවා නේද? කොළඹ නගර ලස්සන කළා කීවා. වතුර දැන් එන්නේ නැහැ කීවා. සේරම හොර වැඩ. අඩු ගානේ පිටකොටුව වතුර ටික මුහුදට බස්සගන්න බැරි අය ඡන්දෙත් ඉල්ලනවා.

:       577       411

Uditha - London Monday, 16 September 2019 12:26 PM

රෝහණ මහත්තයා... මොකද මේ තරන් ඔබතුමාගේ අදහසට ඩිස්ලයික් කරලා තියෙන්නේ.. මන් හිතන්නේ නගර සභාවේ ලොකු පුටුවක ඉන්න හොරුරැලක් වෙන්න ඇති...

:       11       23

janahitha Tuesday, 17 September 2019 03:26 AM

කානු තියෙනවා. නඩත්තු කරලා නැහැ .මේවා කරන්න කොළඹ 7 නෝනලා පත් කොරගෙන බැහැ. එක් මිලියන තුන් මිලියන හතලිස්තුන් කෝටියක් වෙන් කළත් වැඩක් නැහැ ඡන්දෙ දුන්නේ පරම්පරාවට නම්. දැන් රෙදි උස්සගෙන වතුරේ බහින්න.

:       1       31

janahitha Tuesday, 17 September 2019 03:27 AM

මෙන්න තවත් බැංකු හොරෙක් .....

:       2       0

sirimal Monday, 16 September 2019 10:06 AM

කෝ අර "කොළඹ මීටර් 20ක් පොළව යට ඉඳන් ඉහළට ගොඩනගන විධිමත් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළා. නගරයේ ගංවතුර උවදුර පාලනය කරන උමං මාර්ග, පොම්පාගාර ඉදිකර කොළඹ ගංවතුරෙන් තොර නගරයක් බවට පරිවර්ථනය කළා " කියලා පාරම්බාපු උස කෙට්ටු ඇමැතිතුමා? ගංවතුරට යට වුණාවත්ද?

:       128       44

Uditha - London Monday, 16 September 2019 12:23 PM

කෝ මේ දෙමිලියන තුන්මිලියන හතලිස් මිලියන නෝනා...?

:       51       42

Nimal Monday, 16 September 2019 12:58 PM

අර ලේකම් මහත්තයගේ කාලෙත් කොළඹ සුරපුරයක් කළා කිව්වා නේද? දැන් ඉන්න ඇත්තන් විතරක් නෙමෙයි, එන ඇත්තෝත් සුරපුර හදයි.. හැබැයි එයාලටම, අපිට නෙමෙයි.

:       28       50

Gamarala Tuesday, 17 September 2019 10:26 AM

අනේ එයා දැන් එළි බහින්නේ නැහැනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 580 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 754 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 748 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 174 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 5 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 476 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site