IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වැස්සෙන් උතුරේ දිස්ත්‍රික් 5ක පවුල් 4087 ක් අවතැන්

(  සිතුම් චතුරංග)

දින ගණනාවක සිට උතුරු පළාතට ඇඳහැලෙන අධික වැසි හේතුවෙන්  දිස්ත්‍රික්ක පහක පවුල් 4087 කට අයත් පුද්ගලයින් 14206 දෙනෙකු පීඩාවට ලක්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.

යාපනය , කිලිනොච්චිය , මන්නාරම , මුලතිව් හා වවුනියාව යන දිස්ත්‍රික්ක වල ජනතාව වැසි තත්වය හේතුවෙන් ඇතිවූ ජලගැලීම් වලින් පීඩාවටපත්ව සිටිති.

පවතින වැසි තත්වය හේතුවෙන් උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයට වැඩිම බලපෑම එල්ල වි ඇති තිබේ.

එම දිස්ත්‍රික්කයේ පවුල් 3627 කට අයත් පුද්ගලයින් 12673 දෙනෙකු පීඩාවටපත්ව ඇති අතර අවතැන්වූ පවුල් සුබසාධන කඳවුරු හතරක් තුල පවුල් 125කට අයත් පුද්ගලයින් 450 දෙනකු රඳවා ඇත.

        යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 265 කට අයත් පුද්ගලයින් 916 දෙනෙකු , මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 104 කට අයත් පුද්ගලයින් 303 දෙනෙකු, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 63 කට අයත් පුද්ගලයින් 222 දෙනෙකු හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 28 කට අයත් පුද්ගලයින් 92 දෙනෙකුද පීඩාවට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේය.

        දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පැවසූයේ අවතැන්වූවන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඔස්සේ බෙදාහැරීම් සිදුකරන බවත්ය.

        තවදුරටත් උතුරු පළාතට වර්ෂාව ඇඳහැලෙන්නේනම් අවතැන්වූවන්ගේ හා පීඩාවටපත්වූවන්ගේ ඉහළයා හැකි බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

 

 

 

 



අදහස් (0)

වැස්සෙන් උතුරේ දිස්ත්‍රික් 5ක පවුල් 4087 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 124 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 198 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 227 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 457 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1768 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 332 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27158 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18888 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site