(අජන්ත කුමාර අගලකඩ)
වාහන සීමිත සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අද රාත්‍රියේ තීරණය කර ඇත.
අගමැති ම හින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
කොවිඩ් තත්ත්වය හා රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත .
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන ආනයනය සම්පූර්ණ අත්හිටුවයි
chandima Monday, 24 May 2021 02:53 PM
එතකොට අලුත් මන්ත්රීලාට සමාජසේවෙට යන්න ගෙන්නන්න හිතාගෙන උන්නු වාහන වලට මොකද වෙන්නේ..?
GalaparaTuesday, 25 May 2021 09:56 AM
දැනටත් ලංකාව යකඩ ගොඩක්.. රටේ තරමට නෙවෙයි වාහන..? වාහන තව නොගෙන්වා මේ රටේ කර්මාන්ත ශාලා හදලා රටට අවශ්‍ය දේවල් නිපදවන්න. එතකොට අපිට පිටරටින් බඩු නොගෙනත් අපේ සල්ලිවලින් ජීවත් වෙන්න පුළුවන්. පසුව පිටරටින් බඩු ගේන එක නවත්වන්න පුළුවන්..
Tharindu Perera Monday, 24 May 2021 03:14 PM
කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන දැන් ලැජ්ජා නැතුව වැඩේ අකුලනවාලු..! මැරෙන්නේ නැති හැටි...!!!
Sri Lanka Monday, 24 May 2021 03:38 PM
එතකොට අලුත උපන් මන්ත්රීලාට ගේන්න දෙන්නේ ඇයි? බඩුත් හාමුදුරුවන්ගේ.., නඩුත් හාමුදුරුවන්ගේ...
මුණසිංහ Monday, 24 May 2021 03:59 PM
යාං තං ඇති හත්පොලේ ඒකත් ගාගන්නේ නැතිව නතර කරපු එක ලොකු දෙයක්...
vikum Monday, 24 May 2021 04:18 PM
රජය එක එක බෝල දානවා... සමාජ මාධ්‍ය ජාලා හරහා විවෙචන එක්කොට අකුලා ගන්නවා. එ්ත් දේශපාලනයේ යථාර්ථය අපි තෙරුම්ගත යුතුයි...
RaveendraTuesday, 25 May 2021 01:15 AM
ඔබගේ නිවැරදි අදහස් අප අගය කරන්නෙමු. එලෙසම පක්ෂ, පාට, අදහස් 110%ක් වෙනස් වුවත් එළිපිට කෑමරා ගත්තත් 225ම තමන්ගේ සුඛවිහරණය, තමන්ගේ සැප වෙනුවෙන් මහජන මුදල් කොතරම් නැතිනාස්ති වුණත් ඒ සඳහා විරුද්ධ නොවෙන බව නම් ඉරහඳ මෙන් විශ්වාසයි. මෙතෙක් දියවන්නාව පට්ටියේ ගතිගුණ මෙය බව නොරහසකි. එලෙසම මේ රථගායට පිළිතුරු ලෙස රජයේ ආයතනවලට අවශ්‍යබව හඟවමින් ඉදිරියේදී ඒ ඒ අයගේ අවශ්‍යතාවය සපුරනු ඇත.
WasudewaTuesday, 25 May 2021 09:51 AM
මෙයා නිතරම රෙජීමය බේරෙන ප්‍රතිචාර දාන්නේ.. ජවිපය, සජබ එකට බැන බැන.. අද හොරුන්ට පොඩ්ඩක් බැනලා අතහරිනවා වගේ.. ජවිපයටයි, සජබයටයි හැමදාම මඩ ගහන්නේ...
Sanka Monday, 24 May 2021 05:10 PM
කවුද කෙනෙක් කියනවා ඇහුණා ආණ්ඩුවට ඕනෑතරම් සල්ලි තියෙනවා කියලා..
pakeer Monday, 24 May 2021 05:32 PM
ආණ්ඩුවට දැන් නොදැනුවත්වම වැසිකිළි යනවා වගේ...
sampath Monday, 24 May 2021 05:38 PM
වාහන ගන්න දෙන්න මිනිස්සුන්ට ව්‍යාපාරිකයින්ට අවශ්‍යතාව ඇති අයට නමුත් රටේ සල්ලි මේ වෙලාවේ වියදම් කිරීම තව අවුරුදු 2කටවත් නවත්වන්න වෙනවා.
දුමින්ද Tuesday, 25 May 2021 02:34 AM
පෝට් සිටි සම්මතයි රට වහල දැම්ම, මන්ත්රිලට ලෑන්ඩ් කෘසර් ගෙනාව වාහන ගේන එක නතර කලා... අපිට සෞභාග්‍යය ඉතිරෙනවා... සැප වෑහෙනවා...
piyasena Maddumage Tuesday, 25 May 2021 02:41 AM
අපරාදේ වාහන ගේන්නයි තිබුනේ. එතකොට සෞභාග්‍යයේ දැක්ම පේනවා.
gamini senevirathna Tuesday, 25 May 2021 03:16 AM
යන්තම් සමාජ මාධ්‍ය වල පල වුන අපේ විරෝධය මෙහෙම වෙන්න හේතුවයි.
sam Tuesday, 25 May 2021 06:35 AM
කොරෝනා වසංගත විපත ඉදිරියේ මන්ත්‍රීන්ට වාහන ගෙන්වන්න... කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන්ම පේනවා බලේ ගන්න මේ තරම් දඟලන්නේ මොකටද කියලා..?
Rata Perata Tuesday, 25 May 2021 06:39 AM
ඇත්තටම තහනම් කළා කියලද කියන්නේ..? මේවා රඟපෑම්. තවමත් අපේ මිනිස්සු රැවටෙනවා. මාධ්‍යයට ඔහොම කියලා ඔය වහන ඔක්කොම කියපු විදිහටම ගෙනාවා. ඒක සහතිකයි. ගවේශනාත්මක ජනමාධ්‍යයක් අපේ රටේ තිබුණා නම් බලාගන්න තිබුණා මේ බොරු කතාවල ඇත්ත.
පප්ප Tuesday, 25 May 2021 08:11 AM
මේ අය පට්ට හොරු... මිනිස්සුන්ට මේක අමතක වුණු ගමන් වැඩේට බහියි..
Shalika maduranga Tuesday, 25 May 2021 08:56 AM
අලුතෙන් ආපු බබාලා ටිකට ගෙවාගෙන යන්න දෙනවා කියපු වාහන...
chandima Tuesday, 25 May 2021 09:38 AM
මන්ත්රීලාට වාහන ගෙන්නන්න දෙන්නේ නැතිනම් ඔක්කොටම නැහැ. බඩු ගේන්නත් පයින් යන්න..
sampath Tuesday, 25 May 2021 04:15 PM
එල් සී ඕපන් කරලා පස්සේ තහනම් කරා...
Shamika Sunday, 15 August 2021 12:04 PM
බයික්වත් ගෙන්වන්නේ නැද්ද?