(සුජිත් හේවාජුලිගේ)
වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවැසීය.
ඊට මේ මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් වසංගතය තත්වය සමඟ මතු වූ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වාහන ආනයනය පසුගිය මාර්තු මාසයේ සිට නතර කෙරිණ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්
Sir Sunday, 14 November 2021 09:46 AM
අවුරුදු 6ක් ගියත් ඇමතිලාට විතරයි වාහන ගේන්න දෙන්නේ.
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 14 November 2021 01:48 PM
බොහෝවිට ගේන්නේ පිටරට පාවිච්චි කරනා ලද වාහන. ඒ වැනි වාහන ඒ රටවල වෙන්නේ ඉතා සුළු මුදලක්. ඒත්, මේ රටේ හිත්පිත් නැති දේශපාලකයින් වාහනයේ මිල මෙන් කිහිප ගුණයක බද්දක් ගහනවා. මේ නිසා ලෝකය දියුණු වී මේ වාසිය මේ රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ. එය මේ රටේ ජනතාව කල්පනා නොකළාට මහා අසාධාරණයක්. මේ වැනි දේට රටේ සියලුම ජනතාව දේශපාලන භේදයකින් තොරව එක්ව සංවිධානය වී ක්‍රියාකළ යුතුයි. බොහෝ දියුණු රටවල පුංචි අනතුරක් වූ හොඳ වාහන පවා තලා පොඩිකොට දමනවා. මෙවැනි වාහන අප රටට නොමිලේ ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කළහොත් බැරිවෙන එකක් නැහැ. අරාබිකාරයින්ගේ බැල මෙහෙවරට කාන්තාවන් යවන රටකට එසේ වාහන ඉල්ලීම ලැජ්ජාවට කරුණක් නොවෙයි. දේශපාලකයින් හිතන්නේ වාහන අවශ්‍ය ඒ අයට විතරයි කියා. රටේ ජනතාවට වාහනයක් ගන්න බැරිවෙන විදිහට තමයි වැඩ කටයුතු කෙරෙන්නේ...
සංජීව Sunday, 14 November 2021 04:42 PM
බාලගිරි අද නොවේ හෙට...
Bamunuarachchi Tuesday, 16 November 2021 01:08 PM
වාහන නොගේන්නුවාට අපිට ප්‍රශ්නයක් නැහැ අමතර කොටස් ගෙන්වන්න. විකුණන ආයතනවල වාහන ගොඩ ගැහිලා?