(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ බස් නැවතුම්පළ ආසන්නයේදී යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රී රෝද රථයක එකිනෙක ගැටී සිදුවූ අනතුරින් යතුරු පැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තගොඩ පොලිසිය පවසයි.
රෝහල්ගත කළ එක් පැදිකරුවකුගේ හිස ත්‍රීරෝද රථයේ ගැටී හිසට පාදයකට අතකට බරපතල තුවාල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අද මත්තේගොඩ සිට කොට්ටාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථයක් යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් එම දෙසටම ධාවනය වී තිබේ.
එම අවස්ථාවේදී ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි මෝටර් රථය ගිය යතුරු පැදිය තීරෝද රථයේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය මාර්ගයේ පෙරළි අනතුර සිදුවන අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථය තිරිංග ක්‍රියාත්මක කරනවාත් සමඟම පිටුපසින් පැමිණි යතුරුපැදියක් මෝටර් රථයේ ගැටී තවත් අනතුරක් සිදුව තිබේ.
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන හතරක් ගැටී දෙදෙනෙක් රෝහලේ