IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


වළදමා තිබූ ගිනි අවියක් සොයාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ  ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.

එම ගිනි අවියේ අංකය57068 යනුවෙන් සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම ස්ථානයේ තිබී මීලී මිටර් 7.1 වර්ගයේ පතුරම් 5 ක් , පතුරම් ගැබ් 2 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙම ගිනි අවිය සහ පතුරොම් මෙම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුති.

 



අදහස් (2)

වළදමා තිබූ ගිනි අවියක් සොයාගනී

බකල ජයා Friday, 28 March 2025 09:22 AM

පිස්තෝල වලදාල වතුර පෝර දාපුවම ටී 56 අස්වැන්න විදිහට ගන්න පුළුවන්.

:       0       7

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 01:37 PM

යෝෂිත බේබිගේ අට වෙනි සෙල්ලං පිස්තෝලය ද දන්නේ නෑ වල දාල තිබිලා හමුවුණේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තරුණියන් දෙදෙනා මුහුදට බිලි
2025 අප්‍රේල් මස 01 67 0

මුලතිව් නයාරු මුහුදු කලාපයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනකු ඊයේ (31) දියේ ගිලි මියගොස් ඇතැයි මුලතිව් කෝකිලායි පොලීසය සදහන් කරයි.


හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිලත් පහළට
2025 අප්‍රේල් මස 01 580 0

හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් රුපියල් 10 කින් අද (01) සිට අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කර තිබේ.


’’ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ’’
2025 අප්‍රේල් මස 01 217 0

පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහ


වන අලි නිසා පීඩාවට පත් ජනතාවට ජනපති අරමුදලෙන් සරණක්
2025 අප්‍රේල් මස 01 96 0

වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට


අලුත් සහල් මංගල්‍යයට දින නියම කරයි
2025 අප්‍රේල් මස 01 111 0

ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (4) පෙරවරු 7.30ට පැවැත්වෙයි.


අස්වැසුම බඩු මල්ල අද සිට
2025 අප්‍රේල් මස 01 223 0

අස්වැසුම පොරොත්තු ලේඛනයේ පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ අද(1) සිට ඇරඹේ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 96 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 699 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 757 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site