(මහින්ද නිශ්ශංක)
වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් ගෑස් වෙළෙන්දන් ගෑස් සඟවා ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
ගෑස් මිල ඉහළ යන බවට ගෑස් සමාගමක් විසින් ප්‍රකාශ කිරීමත් සමඟම වෙළෙන්දන් ගෑස් අලෙවි නොකර සැගවීම ආරම්භ කර ඇති බව වෙළෙද පොළ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
වෙළෙදපොළේ ගෑස් නොමැතිවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද පැමිණිලි කර ඇති අතර ගෑස් අලෙවි නොකර සඟවා ගෙන සිටින වෙළෙදුන් සෙවීමේ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වෙළෙන්දෝ ගෑස් සඟවලා