රංජන් කස්තුරි
වෙළෙඳපොළේ යළිත් ගෑස් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන ්කරයි.
ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් වර්ග දෙකම මේ වන විට හිඟව පවතින බව ද පාරිභෝගිකයෝ මැසිවිලි නඟති
රට තුළ ඩොලර් හිඟයක් මතුව ඇති හෙයින් සහ වාණිජ බැංකු ණයවර් ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් ආනයනය කළ නොහැකිව ඇතැයි ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසයි.
කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න
කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 20220, සජිත් ප්‍රේමදාස 46063, රනිල් වික්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 52380, සජිත් ප්‍රේමදාස 31603, රනිල් වි
මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙළෙඳපොළේ ගෑස් හිඟයක්
saman Sunday, 19 September 2021 06:32 PM
මුන් ඔක්කොම එකතුවෙලා ජනතාවට කොකා පෙන්නලා ඔක්කොම මිල වැඩි කරන්නයි යන්නේ .කොහොම හරි උන්ට හොරකම් කරන්න සල්ලි එකතු කරගන්න තමා ඔට්ටු වෙන්නේ
amila Sunday, 19 September 2021 06:34 PM
කවුරු හරි මේක බලන්න .දේශපාලකයෙක් ආණ්ඩුවට කියන්න දෝහා කටාර් රජයෙන් කෙලින්ම ගෑස් ටෑන්ක්ස් පිටින්ම ගේන්න සාකච්චා කරන්න කියලා .ඉල්ලන පරක්කුව අපිට කටාර් උදව් කරනවා .ඩොලර් නැතත් භාණ්ඩ හෝ සේවා හුවමාරුවක් යටතේ අපිට ගෑස් ටෑන්ක්ස් පිටින්ම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් .ලොකු වියදමක් ඉතුරු කරගෙන රු .800 ක වගේ ලාභයක් තියාගෙන ටෑන්ක් එකක් රු .1500 ගානේ .රට වටේ බෙදාගෙන යන්න විතරයි තියෙන්නේ .ලෝකේ 2 වැනියට ලොකුම ගෑස් නිදිය තියෙන්නේ කටාර් වල .ගෑස් ප්‍රයිස් එක ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් .
අබිලින් Monday, 20 September 2021 07:19 AM
අමිල හරි කියමුකො ,කොමිස් කාක්කන්ට සිදුවන පාඩුව පියවන්නෙ කවුද
fairoos Sunday, 19 September 2021 07:24 PM
කාට කියන්නද මේවා .ඊළඟ චන්දෙ එනකම් මිනිස්සුන්ට කරදර තමයි
චන්දන Sunday, 19 September 2021 09:31 PM
වෙන්න බෑ. අද මම ලිට්රෝ ගත්තා. එතන තවත් විශාල ප්‍රමාණයක් තිබුනා. හැබැයි කහ එක නම් නැහැ.
අනේ මන්ද Monday, 20 September 2021 05:46 AM
දන්න කවුරුවහරි ඉන්නවනම් කියන්න මට තේරෙන්නේ නැහැ. ඇයි මේ සීයට විස්සක් තියෙන ලාෆ්ස් විතරක් නිතරම නහයෙන් අඩන්නේ බැංකු ණයවර ලිපි ගැන? ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදනයක් නැහැනේ ඇයි මේ එල්.සී නිකුත් නොකිරීම ලිට්රෝ වලට බලපාන්නේ නැත්තේ?