IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


ව්‍යාපාරිකයාට මිරිස්කුඩු ගසා ලක්ෂ 45 කොල්ල කාලා

(කේ බුද්ධික කුමාරසිරි)

රාත්‍රි කාළයේදී ක්‍රියාත්මක මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවෙස බලා යමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 45 කට ආසන්න මුදලක් අද (09) අලුයම කොල්ල කා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි

ව්‍යාපාරිකයා අලුයම් කාළයේදී ව්‍යාපාරික ස්ථානය වසා දමා ඔහුට  අයත් ත්‍රීරෝද රථයෙන් තවත් සේවකයෙකු ද රැගෙන ගොස් මීගොඩ දහම් මාවත ප්‍රදේශයේදී එම සේවකයා නිවස වෙත හැරලවා ඇත .

අනතුරුව  ඔහු නිවෙස වෙත යමින් සිටියදී මීගොඩ සිරිරතන මාවතේදී එක්වරම ත්‍රීරෝද රථය තුල සිටි අයෙකු මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර අතැතිව තිබූ මුදල් පාර්සලය රැගෙන පලා ගිය බවට එම ව්‍යාපාරිකයා සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි 



අදහස් (0)

ව්‍යාපාරිකයාට මිරිස්කුඩු ගසා ලක්ෂ 45 කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හිරේ ඉන්න මිතුරාට කුඩු දෙන්න ගිය මිතුරා ජීවිතාන්තය දක්වා හිරේ
2025 ජනවාරි මස 10 9 0

කෑම සහිත බාල්දියක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් තරුණයකුට කොළඹ මහාධිකරණ


’’ග්‍රාම නිලධාරී පුරප්පාඩු කඩිනමින් පුරවනවා’’
2025 ජනවාරි මස 10 124 0

දිවයින පුරා මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය මහාචාර්ය චන්දන අබේරත්න මහත


පුත්තලම ප්‍රා.ලේ.ගේ රාකාරියට බාධා කළ හිමිනමක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට
2025 ජනවාරි මස 10 263 1

පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අශෝභන හා කලහාකාරි ලෙස හැසිරුණු භික්ෂුවක් හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ප



බහලුම් රථ 800ක් වරායේ හිරවෙලා
2025 ජනවාරි මස 10 325 1

ආනයනික බහාලුම් නිෂ්කාශනය ප්‍රමාද වීම නිසා බහාලුම් ප්‍රවාහන රථ 800 කට ආසන්න සංඛ්‍යාවක් වරාය තුළ ගාල්කර තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ


උදයංග වීරතුංග අත්අඩංගුවට
2025 ජනවාරි මස 10 1339 2

පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 86 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 502 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 266 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site