(රවීන්ද්‍ර ප්‍රභාත් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද (21) උදෑසන අනතුරකට ලක්ව තිබේ.
යානය අනතුරට ලක්වන මොහොතේ එහි සිටි නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් පහළට පැන දිවි බේරාගෙන ඇතැයිද තොරුතුරු දැනගන්නට තිබේ.
පොල්වත්තකට කඩා වැටී ඇති මෙම ගුවන් යානය මුළුමනින්ම ගිනිගෙන විනාශවී ඇත. යානය ත්‍රිකුණාමලයේ සිට පැමිණි එකක් බවද තොරුතුරු දැනගන්නට තිබේ.
නියමුවන් දෙදෙනා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි වාර්තාවේ.
(ඡායාරූප- බිමල් ශ්‍යාමන්)
ඡායාරූපය -රවීන්ද්‍ර ප්‍රභාත්
මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්ප
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක
පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩ
පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිර
රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකු ද සමඟ පැමිණි ඉන්දීය ජාතික යුවළක් අද (27) රේගු මත්ද්‍රව්‍ය
එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පැවසීය.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
වාරියපොළදී ගුවන් අනතුරක්
බකල ජයා Friday, 21 March 2025 08:55 AM
දැනුයි හුස්ම පහත දැම්මේ ... පොලීසිය එතනට ලඟාවෙනවලු ...
කෞෂි Friday, 21 March 2025 08:57 AM
පොඩි කාලේ පෝ රිය වල කිව්වෙ නිකංද, ගුවන්රියකටත් ඔච්චර තමයි.
janahitha Friday, 21 March 2025 08:59 AM
රාවණාගේ ගුවන් හමුදා යානයක්
ජිල්බු Friday, 21 March 2025 09:58 AM
රාවණත් දැන් දඬුමොණර හදන්නෙ චීනෙ. ශ්‍රමය ලාබයි, කාර්යක්ෂමතාව වැඩියි කඩන් වැටුනත්.
සෙනෙවිරත්න Friday, 21 March 2025 09:57 AM
නියමුවන් බේරිච්ච එකට සැබෑ සතුටක්, ඔයපරන ඒව යනවට තෑගි දෙන්න ඕන.
ජිල්බු Friday, 21 March 2025 10:27 AM
තව ටිකෙන් තෑග්ග ලොකුවටම හම්බවෙනවා !:)
Malima wahala Friday, 21 March 2025 10:28 AM
සෙනවිරත්න ගුවන් යානය සීයගේ කාලේ ගෙනාව එකක්. ඒක හින්දා සීයා වග කියන්න ඕනේ!
Gunasekara Friday, 21 March 2025 11:26 AM
අපරාදෙ පොල් ගස් ටික... පොල් ගණන් කාලේ..
අරවින්ද මොණරවිල Friday, 21 March 2025 12:49 PM
අනුරට බනින්න කවුරුවත් නැද්ද?