ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා වැලිගම මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 42182ක් ලබා ගත්තේය.
සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 21248ක් ලබාගත් අතර රනිල් වික්‍රමසිංහ මහතා 10628ක් ලබා ගත්තේය. නාමල් රාජපක්ෂ මහතා 1969ක් ලබාගත් අතර දිලිත් ජයසේකර මහතාට හිමි වුයේ ඡන්ද 1064කි.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වැලිගම ආසනයේ ඡන්ද 23065 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 2692 ක ලබා ගත්තේය.
2019 ජනපතිවරණයේදී වැලිගම ආසනයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 52439 හිමි විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැලිගම අනුරට