(රෝහන චන්ද්‍රදාස)
අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික් දෙකේ රජයේ සියලුම පාසල් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (20) නිවාඩු දිනයක් ලෙස උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඊයේ (19) රාත්‍රී ප්‍රකාශයට පත්කෙරිණි.
පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතාගේ අනුමැතිය මත මෙම තීරණය ගෙන ඇති බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්. එම්. ඩබ්ලිව් . සමරකෝන් මහතා පවසයි.
මේ අනුව පළාතේ රජයේ සියලුම පාසල් අද (20) වසාතැබීමට කටයුතු කරන ලෙස කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරුනට හා විදුහල්පතිවරුනට දැනුම් දුන්නේය.
මේ නිසා 3, 4 හා 5 ශ්‍රේණිවල පාසල් වාර විභාග කල්දැමීමට ද තීරණය කර ඇත.
වැලිකන්ද සේනපුර ගම්මානයේ සිට සෙවනපිටිය නගරයට පැමිණ 20 වැනිදා පෙරවරුවේ විදේශ ගතවීම සඳහා ගුවන්තොටුපොළට යාමට මුතුගල වැවේ පිටවාන හරහා ගමන් කිරීමට උත්සාහ
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් මේ වෙන තෙක් ප්‍රකාශයක
ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ගයකින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හ
පොලිස් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) දින සිට පත් කරනු ලැබ සිටී.
ත්‍රිරෝද රථයේ නලාව නාද කළැයි උරණව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් ලීසින් ආයතනයක කළමනාකරුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව
ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරමින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ගමන් කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී අද (20) අලුයම එම බස් රථය මාර්ග
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වැස්ස නිසා උතුරු මැද පාසල් අද නෑ