IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


විදුහල්පති දරුවාගේ පොත් වවුචරයටත් විදලා

(නිමල් ජයරත්න)

තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබා දුන් රුපියල් 6000 ක වවුචරය කදුරුවෙල වෙළෙද ආයතනයකට ලබාදී විදුහල්පතිවරයා‍ෙ භාණ්ඩ ලබාගත් බවට චෝදනා කරමින්, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද  මහා විද්‍යාලයක පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට සහ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලට ලිඛිතව  පැමිණිල්ලක් කළේය.

විදුහල්පතිවරයා අදාළ භාණ්ඩ ලබාගත් පසු තමාගේ ජංගම දුරකථනයට එම පණිවිඩය ලැබුණු බවද ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.

ත්‍රිකෝණමඩුව මහා විද්‍යාලයක 01 වසරේ ඉගෙනුම දරුවාට පාසල් පොත් හා උපකරණ ලබා ගැනීමට එම වවුචරය ලබාදී තිබිණි.

 



අදහස් (3)

විදුහල්පති දරුවාගේ පොත් වවුචරයටත් විදලා

Pankumburage Friday, 21 March 2025 02:25 AM

මූ නම් මනුස්සයෙක් වෙන්න බැහැ.

:       0       4

ලලිත් ජයවීර අම්බලන්ගොඩ Friday, 21 March 2025 05:55 AM

අයියෝ ඕක මොකක්ද අම්බලන්ගොඩ ඉන්න විදුහල්පතිවරයෙක් එම පාසලේම වසර 20 කට වැඩි කලක් රඳවාගෙන ආණඩුකරයයි වගකිව යුතු නිලධාරීන් එකතු වෙලා අවුරැද්දකට කෝටි ගානක් අයථ විදියට හොර ගන්නවා. ඒක කලාප අකාර්යාලයයි,පූධාන අමාත්‍යකාර්යාලයයි,ආණ්ඩුකාර ලේකම් කාරිය්ලයයි එෟකකොම දැනුවත්ව තමයි කෙරෙන්නේ. ඒ බව නොදන්න කෙනෙක් නැහැ. දකුණේ හිටපු දේශපාලන අධිකාරියයි,දැන් ඉන්න අයයි ඔක්කොම දන්නවා. මගේ නම කිව්වහම කවුරැත් දන්නවා. මගකීමෙන් කියන්නෙ. මේක සාමූහිකව කරන හොර කමක්. සංවිධානාත්මත අපරාධයක්. අල්ලස් කොමිසමත් දන්නව.අල්ලස් කොමිසමේ පැමිණිලි 3 ක් තියෙන බව කලාප අධ්‍යක්ෂා ලිඛිතවම මාට දීල තියෙනවා. ආණ්ඩුව වෙනස් වුනාට දකුණේ ඒව වෙනස් වෙලා නැහැ. මම මේ දූෂනය ගැන ඕනෑ තරම් ලියල තියෙනවා. මේක පැමහැදිලිවම 2023 අංක 9 දරන දූෂණ පනත යටතේ දූෂණයක් . හරියට විමර්ශණය කලොත් තමේ නඩයටම දඩුවම් කල හැකියි.

:       0       3

රුවන් Friday, 21 March 2025 06:56 AM

ඇත්තටම ඇමතිලා හොරා කෑවා කිව්වට රාජ්‍ය සේවකයන් ඊට හපන්. විදුහල්පති මෙහෙම හොරා කනවා නම් පාසලේ ඉගෙන ගන්න ළමයින්ගේ අනාගතය කෙබදු ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දේශබන්දු පිටින් කෑම ඉල්ලයි
2025 මාර්තු මස 22 3302 7

පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.


මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි
2025 මාර්තු මස 22 658 1

සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.


මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා
2025 මාර්තු මස 22 816 3

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණ


ජපුර සරසවියේ අන්තර් සරසවි වර්ණ ප්‍රධාන උත්සවය
2025 මාර්තු මස 22 510 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්


කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක්
2025 මාර්තු මස 22 1376 2

කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන්


අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි
2025 මාර්තු මස 22 1877 3

ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 107 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1115 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site